මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ?
dekama wena wenama screen shot dana balamuView attachment 145080 View attachment 145081
මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ?![]()
![]()
![]()
දෙකම වෙන වෙනම දාල තියෙන්නෙ බන්. එකම PSD එක බන්. සේව් කරද්දි එක Solid color adjustment ලේයර් එකක් හයිඩ් කරන එක කරනවා එච්චරයි.dekama wena wenama screen shot dana balamu
image mode same'da balanna
------ Post added on Sep 23, 2021 at 7:23 PM
නෑ බන් ලෙයර් ගාන වෙනස් වෙන්නෙ නෑ ඩිසයි දෙකටම ලෙයස් දෙකෙන් එකක් හයිඩ් වෙන එක වෙන්නෙ. ක්‍රීම් එකෙ ග්‍රේ එක හයිඩ් වෙනවා ග්‍රේ එකෙ ක්‍රිම් එක හයිඩ් වෙනවා. ලේයර්ස් කවුන්ට් එක සේම්.ithin bn layer hide kalama mb aduwenawa . apit weda karala yawanakota layer okkoma tik ain karala yawane, arun okkoma aye daganawa tik tika.
උබට sure ද දෙකම JPEG කියලා , size හරියටම 2.1, 21 කියලා.
දෙකටම ෆිල්ම් ග්‍රේන් ඉෆෙක්ට් එක දාල තියෙන්නෙ.උබ dark එකට effect එකක් texure එකක් දැම්මේ නෑ කියලා sure ද ?
ඒක වගේ සීන් එක. නිකමන්ට ඒක අයින් කරල දෙක save කරල බලපං.දෙකටම ෆිල්ම් ග්‍රේන් ඉෆෙක්ට් එක දාල තියෙන්නෙ.
අපි ලොකු PSD ෆයිල් 1ක් උනත් කොහෙට හරි අරන් යද්දී සුදු පාට ලේයර් 1ක් දානවා අනිත් ලේයර් ඔක්කොටෝම උඩින් එතකොට කැපෑසිටි 1ක බාගෙට බාගයක් අඩු වෙනවා. විශේෂයෙන් හෝඩින් ප්‍රින්ට් 1කට අරන් යද්දී එහෙම කරනවා. කලර් ඩීටේල් අඩු නිසා එහෙම වෙනවා ඇති.View attachment 145080 View attachment 145081
මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ?![]()
![]()
![]()
Correctඅපි ලොකු PSD ෆයිල් 1ක් උනත් කොහෙට හරි අරන් යද්දී සුදු පාට ලේයර් 1ක් දානවා අනිත් ලේයර් ඔක්කොටෝම උඩින් එතකොට කැපෑසිටි 1ක බාගෙට බාගයක් අඩු වෙනවා. විශේෂයෙන් හෝඩින් ප්‍රින්ට් 1කට අරන් යද්දී එහෙම කරනවා. කලර් ඩීටේල් අඩු නිසා එහෙම වෙනවා ඇති.
light colour eka thawa hodata sudu karala balapan thawa mb adu wenawa. eke ehemi wenne. layer okkotama udin white colour ekath demoth mb adu wenawa.View attachment 145080 View attachment 145081