Photoshop Q&A

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    7160033_orig.gif
    7160033_orig.gif
    7160033_orig.gif
     
    • Like
    Reactions: RottenCOLT

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    හොදයි මුලින්ම කියන්න ඕනා මේක කරන්න මිට වඩා ලේසි විදිහක් සමහර විට ඇති. :nerd:
    මම දන්නේ මෙහෙමයි.
    මට මතක විදිහට illustrator වල තිබ්බද කොහෙද. දැන් මතක නැහැ බන් වයසයි නේ.
    (ටිකක් පැහැදිලි කරන්නත් අමාරුයි. පොඩි හරි අයිඩියා එකක් ගන්න බලන්න.)
    සමහර ප්‍රින්ටස් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නැහැ. බෝඩර් ප්‍රින්ට් වෙන ප්‍රින්ටර් එකක් හොයාගන්නත් වෙනවා.
    නැත්තන් පොටෝ ටික සෙට් කරහම වටේට තීරු තීරු තියෙයි.

    මුලින්ම අපිට හොද plan එකක් තියෙන්න ඕනා මොකද්ද කරන්නේ කියලා.
    ඒ කියන්නේ මොන සයිස් පේපර් වලද ප්‍රින්ට් කරන්නේ.
    දැන් අපිගාව තියෙන ෆොටෝ එකේ සයිස් එක. එක කොච්චර ලොකු කරන්න ඕනද වගේ දේවල්.

    මම බාවිතා කරන පේපර් සයිස් එක A4
    පොටෝ එකේ සයිස් එක 1000X1177 resolution එක 72 (3.37 mp) (cm වලින් බැලුවොත් 35.28cm X 41.52cm)

    මට මේ පොටෝ එක ලොකු කරගන්න ඕනා width එක 100cm එන ගානට. එතකොට height එක 117.7 වෙනවා.
    ප්‍රින්ට් resolution එකත් 300 කරගන්න ඕනා.

    ඕක තමයි දැන් දිගටම වැඩේ. අර කොටු ඔක්කොම මේ විදිහට කරන්න වෙනවා. (අලුත් document වල paste කරන්න.)
    ඊට පස්සේ ඕනානම් save කරගන්න jpeg හරි psd හෝ tiff.
    නැත්තම් එහෙම්මම print කරන්න.

    දැන් සමහරු අහයි හෆොයි ඕකද මහලොකුවට කරනවා කිව්වේ කියලා. අහ්හ්......................... ඔව් :rofl:
    පැය ගානක් ගියා බන් ලියන්න.
    :baffled:

    Ela Wadak Machan Keep it up bro!
    (this is not a bad comment on your valuable time and effort)

    *)Illustrator Coreldraw dekema oka puluwan file print- Print tiled pages option eken lesiyenma ekedi alawanna margins hadagannath puluwan lesiyenma but first photoshop use karala image size awashya size ekata hadaganna one distrotions ehema remove karala.

    Example
    http://fashionclassroom.com/blog/illustrator-tutorial-how-to-set-up-page-tiling-for-large-artwork

    8)nathnam windows Picture viewer/ PDf viewer file print option ekenuth puluwan
    see below

    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113

    අඩෝ thanks machan. :D:love:

    elakiri macho...
    Rap++
    :D
    patta machan
    :D

    පස්සේ රේප් බැක් කරන්නම්.
    එළකිරි කොල්ලනේ අයෙ මේ පරන ඒවා බම්ප් කොරන්න එපා. :P:baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113

    :D හරි කස්ටියටම ගොඩක් ස්තුතියි මේ පරන ට්‍රේඩ් අයෙ බම්ප් කරන්න එපා.. :D

    ThreadClosed.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඇයි හුත්තෝ මේව බම්ප් වෙන්න ඕනිනෙ නොදන්න එව්ව ඉගෙන ගන්න. මං මේකට කමෙන්ට් කරලනෙ ඒ කාලේ බෝව අදුනන් නැද්ද කොහෙද?

    රෙප් නෑ දෙන්න බොට කලින් දීලලු
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    ඇයි හුත්තෝ මේව බම්ප් වෙන්න ඕනිනෙ නොදන්න එව්ව ඉගෙන ගන්න. මං මේකට කමෙන්ට් කරලනෙ ඒ කාලේ බෝව අදුනන් නැද්ද කොහෙද?

    රෙප් නෑ දෙන්න බොට කලින් දීලලු
    මේ ඉස්සර දාපු සිගිති ඒවානේ බන්. :baffled: මටනම් මේවා දකිනකොට ලැජ්ජයි බන්.
    අනික ගුගල් කරහම තියෙන්නේ පට්ට ඒවා. :dull:

    නැතිව ඇති. :nerd: