photoshop closing help....

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah සාහෝ file size 1ක කියල මම කිව්වේ 4toshop software 1කේ size1ක,:eek: 1gb වලට අඩුවෙන් තමයි Artwork කරන්නේ, .tif තමයි file type 1ක Save කරන....
    බොලන් එහෙනම් දැන්මම cs3 දාපන් දාල කරන එකක් කරල සේව් කරපන් මුකුත් වෙන්නෙ නෑ.ඔය ඩවුන්ලෝඩ් කල එකේ මොකක් හරි අවුලක්ද දන්නෑනෙ ක්‍රැක් සීන් කෝන් එහෙම :eek: 1GB වලට අඩුනම් 32bit අවුලක් වෙන්න බෑ :rolleyes: කලින් මන් කලේ 32bit දැන් තමා මචන් 64බිට්.මොනව උනත් CS3 තරන් එකක්වත් ඇල්ලුවෙ නෑ බන් :P ඒත් අනික් ඒවත් දාන් ඉන්නව මොකද අලුත් වර්ශන් එකක ෆයිල් එකක් ඕපන් කරන්න ඕන උනොත් :)
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    mona machine eke install kalath close venava kiyanne? ehenum oyaa pavichchi karana crack eka hari nathuva athi. naththum oyaage installation eka hari nathuva athi.

    crak1ක අවුල්ද දන්නෑ, install 1k කියල තියන විදියටම කරා එකෙ අවුලක් නැ මම හිතන්නේ....
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචං ඕක මටත් උනා ඔහොම වෙන්නේ CC & C6 දෙකේ Cs3 දාගනින් කිසි අවුලක් නෑ
    ඔහොම වෙන්න හේතුව අර දෙකම සපෝරට් කරන්නේ 64බිට් වලට උබ වින්ඩෝස් එක 32බිට් වලදි ඕක close වෙනවා

    එහෙනන් cs3 තමයි 32bit වලට හරි යන්නේ....
    එක දාගන්නවා එහෙනන්, අපරාදේ අළුත් version....:baffled:
     
    Last edited:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    amtlib.dll file eka replace karalada crack kare.. old file eka restore karala balanna crack eke awlak wenna puluwan.. ehema nethnam wena version ekak baganna..

    ඔක්කෝම කරා සාහෝ හරි යන්නේ නැ, දැනට වැඩ කරන්නේ cs4 වල....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ක්ලොසින්ග් නෙමෙහ් ක්‍රැශින්ග් ....
    ග්‍රැෆික් කාර්ඩ් එක ඔන්බොර්ඩ් ද එක්ස්ටර්නල්ද ?
    ප්‍රධානම හෙතුව තමාහ් ඩ්‍රයිවර්ස් අවුල් , පෙජ් ෆයිල් සයිස් එක වැඩි කරලා OpenGL ඩ්‍රයිවර්ස් තියෙනවද කියලා බලන්නහ්
    ෆොටොශොප් ෆයර්වොල් එකෙන් බ්ලොක් කර්ලා නම් තියෙන්නෙහ් අන්බ්ලොක් කර්ලා බලන්නහ්
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    බොලන් එහෙනම් දැන්මම cs3 දාපන් දාල කරන එකක් කරල සේව් කරපන් මුකුත් වෙන්නෙ නෑ.ඔය ඩවුන්ලෝඩ් කල එකේ මොකක් හරි අවුලක්ද දන්නෑනෙ ක්‍රැක් සීන් කෝන් එහෙම :eek: 1GB වලට අඩුනම් 32bit අවුලක් වෙන්න බෑ :rolleyes: කලින් මන් කලේ 32bit දැන් තමා මචන් 64බිට්.මොනව උනත් CS3 තරන් එකක්වත් ඇල්ලුවෙ නෑ බන් :P ඒත් අනික් ඒවත් දාන් ඉන්නව මොකද අලුත් වර්ශන් එකක ෆයිල් එකක් ඕපන් කරන්න ඕන උනොත් :)
    දැනට වැඩ කරන්නේ cs4 වල සාහෝ....
    අළුත් version file open කරන අවුල එන්නේ coral වල විතරනේ සාහෝ ps වල එහෙම අවුලක් නැ....
     
    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    මචං ෙම්කයි සීන් ඒක photoshop cc වගේ ඒකක් දාගනින් OS ඒක 64bit දාපං
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඔය ක්ලොසින්ග් නෙමෙහ් ක්‍රැශින්ග් ....
    ග්‍රැෆික් කාර්ඩ් එක ඔන්බොර්ඩ් ද එක්ස්ටර්නල්ද ?
    ප්‍රධානම හෙතුව තමාහ් ඩ්‍රයිවර්ස් අවුල් , පෙජ් ෆයිල් සයිස් එක වැඩි කරලා OpenGL ඩ්‍රයිවර්ස් තියෙනවද කියලා බලන්නහ්
    ෆොටොශොප් ෆයර්වොල් එකෙන් බ්ලොක් කර්ලා නම් තියෙන්නෙහ් අන්බ්ලොක් කර්ලා බලන්නහ්
    on bord, හරි කරල බලන්නන් සාහෝ....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැනට වැඩ කරන්නේ cs4 වල සාහෝ....
    අළුත් version file open කරන අවුල එන්නේ coral වල විතරනේ සාහෝ ps වල එහෙම අවුලක් නැ....
    නැ මචන් cs6 වල සමහර දේවල් cs3 එකට කම්පැටිබල් නෑ.ෆයිල් එකේ ලේඅවුට් එක,දාපු ඉෆෙක්ට්ස් වගේ දේවල් වෙනස් වෙන්න පුලුවන්.ඒ හින්ද මන් cs6 පෝටබල් එකක් දාන් ඉන්නෙ :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහොමත් 64bit දාපන් මචන්.ගහන රැම් එකෙන් උපරිම වැඩ ගන්න පුලුවන්නෙ නැත්නම් 2GB වෙනකම්ද කොහෙද විතරයි 32bit එකෙන් අදින්නෙ :(
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    නැ මචන් cs6 වල සමහර දේවල් cs3 එකට කම්පැටිබල් නෑ.ෆයිල් එකේ ලේඅවුට් එක,දාපු ඉෆෙක්ට්ස් වගේ දේවල් වෙනස් වෙන්න පුලුවන්.ඒ හින්ද මන් cs6 පෝටබල් එකක් දාන් ඉන්නෙ :)
    එහෙමත් වෙනවද?? දැනගත්ත එක හොදයි
    11.gif

    කොහොමත් 64bit දාපන් මචන්.ගහන රැම් එකෙන් උපරිම වැඩ ගන්න පුලුවන්නෙ නැත්නම් 2GB වෙනකම්ද කොහෙද විතරයි 32bit එකෙන් අදින්නෙ :(

    ඔව් සාහෝ 64bit දාගන්න ඕනේ....:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බොලන් එහෙනම් දැන්මම cs3 දාපන් දාල කරන එකක් කරල සේව් කරපන් මුකුත් වෙන්නෙ නෑ.ඔය ඩවුන්ලෝඩ් කල එකේ මොකක් හරි අවුලක්ද දන්නෑනෙ ක්‍රැක් සීන් කෝන් එහෙම :eek: 1GB වලට අඩුනම් 32bit අවුලක් වෙන්න බෑ :rolleyes: කලින් මන් කලේ 32bit දැන් තමා මචන් 64බිට්.මොනව උනත් CS3 තරන් එකක්වත් ඇල්ලුවෙ නෑ බන් :P ඒත් අනික් ඒවත් දාන් ඉන්නව මොකද අලුත් වර්ශන් එකක ෆයිල් එකක් ඕපන් කරන්න ඕන උනොත් :)

    Photoshop අලුත් ඒවාත් පරණ CS3 එකෙන් ඕපන් වෙනවා. උඹ පුරුද්දට කියන්න ඇත්තේ Illustrator යූස් කරන නිසා වෙන්ට ඇති
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Syco90