හැම ෆයිල් එකකම නෙමේ මචන්.ඔය යට තියෙන්නෙත් ෆොටොශොප් අලුත් එකකින් කරපු එකක් cs3 එකකින් ඕපන් කරන්න ගියාම වෙන දේ."keep layers" දුන්නහම layout එක එහෙම්පිටින්ම වෙනස් වෙනව.අර අලුත් vector, 3D options CS3 එකේ නෑ ඒකයිPhotoshop අලුත් ඒවාත් පරණ CS3 එකෙන් ඕපන් වෙනවා. උඹ පුරුද්දට කියන්න ඇත්තේ Illustrator යූස් කරන නිසා වෙන්ට ඇති![]()
ඉතින් ඕව හද හද ඉන්න බැරි හින්ද අලුත් වර්ශන් එකකින්ම ඔපන් කලා

(no offense
)



