Hello Hello... 
කලින් Post එක දැම්මහම මට PM එකක් ඇවිල්ලා තිබුනා Photoshop වලින් කොහොමද Photo එකක අපිට ඕනා Color තියෙද්දී අනිත් ටික Black and White කරන්නේ කොහොමද කියලා.
ඒවගේම තවත් අහලා තිබුනා Photo එකක අනවශ්‍ය ටික Blur කරලා පොඩි Focus Effect එකක් වගේ කරන්නේ කොහොමද කියලා.
මේවා ටිකක් ලේසියි. කරන්න ගොඩක් ක්‍රමත් තියෙනවා වගේම ගොඩ දෙනෙක් දන්නවත් ඇති.
එත් මම ඔන්න ඔහේ දැම්මා හැමෝටම බලන්න.
එච්චරම Photoshop දැනුමක් ඕනෙත් නැහැ.
හැමෝටම පැහැදිලි වන විදිහට දාන්නනම්.
මම Use කරන්නේ Photoshop CC 2015 පුලුවන්නම් අලුත්ම Version එක Download කරගන්න.
එත් මම හිතන්නේ ඕනෑම Version එකකින් වැඩේ කරගන්න පුළුවන්.
හොදයි මුලින්ම Photo එකක අනවශ්‍ය කොටස් Black and White කරන ක්‍රමය.
(මේකට කියන්නේ Selective Color Effect කියලා
)
Step 1. මුලින්ම අවශ්‍ය Photo එක Open කරගන්න.
මේ සදහා File > Open තුලින් තෝරා ගන්න. (Shortcut එක Ctrl + O)
Step 2. දැන් Photo එක Black and White කරගන්න ඕනා.
මේ සදහා Layer Panel එකේ යටින් ඇති Create new fill or adjustment > Black & White Click කරන්න.
(තව ක්‍රම තිබ්බත් මම කැමති Black & White Adjustment එකටයි. එකේ ටිකක් වැඩිපුර Option තියෙනවා. දැන් ඒවා මම කියලා දෙන්න යන්නේ නැහැ.)
මුළු Photo එකම Black and White වෙන්න ඇති.
දැන් කරන්න යන්නේ අපිට ඕනා Color ටික මතු කරගන්න.
Step 3. වම් පැත්තේ ඇති Tool Box එකේ Brush එක තෝරා ගන්න.
Right Click කරලා කැමති Size එක හදා ගන්න ඒවගේම Hardness එක. (මම Hardness එකට 50 දුන්නේ.)
Step 4. Tool Box එකේ යටින් ඇති Color එක Select කරන තැනට Foreground Color එක Black හා Background Color එකට White දෙන්න. (මේක ඉක්මටනම කරගන්න ඕන නම් Keyboard එකේ D Press කරන්න.)
Step 5. දැන් මතක ඇතිව Layer Panel එකේ අපි අලුතින් හදපු Black & White Adjustment Layer එකේ දකුණු පැත්තේ ඇති Layer Mask එක Click කරන්න. (සුදු කොටුව.)
සමහර විට Layer Mask එක Click කරහම Foreground Color එකයි Background Color එකයි මාරු වෙන්න පුළුවන්.
මට මේක උනා. X එකෙන් Colors මාරු කරගන්න.
Step 6. අපිට Color ඕනා තැන් වල Black Color වලින් Brush කරගන්න.
Tip. Brush කරනකොට Zoom කරන්න ඕන උනහම Alt + Mouse Wheel එකෙන්ද.
Pan (Photo එක Zoom වෙලා තියෙනකොට තැනින් තැනට යන්න) කරනකොට spacebar එක Click කරහම Hand Tool එක එනවා ඊට පස්සේ Left Mouse Click කරලා Move කරන්න.
Brush එකේ Size එක වෙනස් කරන්න තවත් ක්‍රමයක් තමයි keyboard එකේ [ හා ] තුලින්.
සමහර වෙලාවට Brush එකෙන් Straight Line අදින්න අමාරුයි.
ඒ වෙලාවට Left Mouse Click කරලා Release කරන්න.
දැන් Shift එක එකත් එක්ක Straight Line එකේ අනිතිම Click කරන්න.
(මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. කරලම බලන්න.)
Step 7. දැන් Brush කර කර ඉන්නකොට වැඩිපුර Brush උනොත් Keyboard එකේ X Press කරලා Foreground Color එක White කරගෙන Brush කරන්න.
( එතකොට ඒ හරිය අපහු Black and White වෙනවා පේනවා ඇති.)
දැන් සමහර විට බලනවා ඇති මොකද්ද Layer Mask එක තුල Black හා White Color වලින් Brush කරනකොට වෙන්නේ කියලා.
මේක ටිකක් Erase කරනවා වගේ වැඩක් (හැබැයි Erase කරහම අපහු Erase කරපු හරිය මතුකරන්න බැහැ,
Layer එකකට Layer Mask එකක් දැම්මොත් ඒ Layer Mask එකේ White Color එකෙන් Layer මතු කරනවා.
Black වලින් Hide කරනවා.
දැන් කස්ටියට නිකමට හිතුනොත් Red Color එකෙන් Brush කරහම මොකද වෙන්නේ කියලා අහ...... එක එහෙම වැඩකරන්නේ නැහැ.
Red වලින් Color කරොත් Gray Color එකකින් Mask වෙන්නේ. (Gray වලින් Brush උනහාම Semi Transparent වෙන්නේ.)
පැහැදිලිවම කිව්වොත් Layer Mask එකක් තුල පිළිගන්නේ Black හා White තුල ඇති Color පරාසයන් විතරයි.

Step 8. දැන් Photo එකේ වැඩේ අවසානයි. File > Save as තුලින් කැමති Format එකකට Save කරගන්න.
..............................................................................................................................................
Brush කරන්න කැමති නැත්තන් මේ විදිහට කරලා බලන්න. ඇත්තම
කියනවනම් මේක තමයි ලේසිම විදිහ.
මේකට බාවිතා කරන්නේ Photoshop වලටම එන Camera Raw Plugin එක.
(Photoshop install කරනකොටම මේ Plugin එකත් Install වෙනවා.)
Step 1. මුලින්ම Photo එක Camera Raw එකට ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
ලග තියෙන Photoshop version එක CC වලට වඩා වැඩිනම් Photoshop එකට Photo එක Open කරගන්න. File > Open.
ඊට පස්සේ Filter Menu එකෙන් Camera Raw තෝරන්න.
CC වලට වඩා අඩුනම් Adobe Bridge බාවිතා කරන්න වෙනවා. (පරණ Photoshop වලට Auto Adobe Bridge install වෙනවා. බැරි වෙලාවත් Auto install වෙලා නැත්තන් වෙනම Download කරලා install කරන්න තමයි වෙන්නේ.
Bridge එකෙන් කරනකොට මුලින්ම Bridge Shortcut එක Click කරලා Bridge Open කරගන්න. නැත්තනම් Photoshop වල File > Browse in Bridge තෝරන්න.
Bridge Open උනහම එක ටිකක් windows explorer වගේ Photo එක ඒකෙන් තෝරන්න.
ඊට පස්සේ ඕනා Photo එක මත Right Click කරලා Open in Camera Raw තෝරන්න.
Step 2. දැන් Camera Raw Open උනහම. දකුණු පැත්තේ හතරවෙනි Tab එක (HSL / Grayscale) තෝරන්න.එකේ Saturation Tab එක Click කරන්න.
Step 3. දැන් Saturation tab එකේ තියෙන Colors බලන්න. Color එක යටින් Slider එකක් තියෙනවා.
ඒ Slider එක දකුණට කරනකොට එම Color එකේ වර්ණ අගය වැඩියෙනවා. වම් පැත්තට කරකොට අඩුවෙනවා. ඒ කියන්නේ Color අයින් වෙලා Black and White වෙනවා.
දැන් මට ඕනා මේ මල් වල පාට විතරක් තියාගෙන අනිත් ටික Black and White කරන්න. ඒ හින්ද Red Color එක හා Orange එම අගයේම තියෙද්දී අනෙක් Color Slider එක මගින් -100 දක්වා අඩුකරන්න.
මේ මල් Red උනාට Orange ටිකක් තියෙනවා.
Step 4. දැන් පහලින් ඇති Open image Click කරන්න.(Open image නැත්තන් ok කරන්න.) Photoshop වලින් Open වෙයි. දැන් Save කරගන්න.

blur effect එක මේ Thread එකේම පස්සේ දාන්නම් ප්‍රශ්න තියෙවනම් කියන්න.
ඔව් ඔව් දැන් උබලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මට තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා.උබලට උදවු කරලා.

මේක මටත් දන්නැති දේවල් ඉගෙන ගන්න අවස්තාවක්.
පුළුවන් වෙලාවට Help එකක් දෙන්නම්. මම මහා ගොඩක් දන්නේ නැහැ.
දන්න විදිහට උදවු කරන්නම්. නැත්තන් දැක්කේ නැහැ වගේ ඉන්නම්.
නැත්තන් වෙන කෙනෙක් උදවු කරයි.

Last edited: