photoshop cs3 වැඩ්ඩො එන්න

comx

Well-known member
  • Jun 11, 2015
    2,484
    1,076
    113
    srilanka
    1) photo එක layer එකේ ලොක් එක නැතිවෙන්නෙ නෑෑ එක photo එකක ?
    2) photo එකක අයිකන් එක ගන්න ඔනී වටේ තියෙන background එක අයින් කරල?
    3) sinhala unicode වැඩ කරන්නෙ නැති හේතුව මොකද්ද? හදාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    1.) Layers panel එකේ "Lock all" icon එක ක්ලික් කරලා unlock කරගන්න. එහෙම කරන්න බැරිනම් Image කියන option එකට ගිහින් mode එක RGB color වලට දීලා බලන්න.
    2.) Quick selection tool එක හරි Lasso tool එක හරි පාවිච්චි කරන්න. "Color range" කියන ඔප්ෂන් එකෙනුත් පුළුවන් බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න.
    3.) Bashitha2 කියන unicode එකෙන් නම් කෙලින්ම සිංහල ටයිප් කරන්න පුළුවන්. එහෙම නැතුව එක එක ජාතියෙ සිංහල ෆොන්ට්ස්වලින් ටයිප් කරන්න ඕන නම් මුලින් 'DL fonts" සෙට් එක මැෂින් එකට ඉන්ස්ටෝල් කරගෙන, ඊටපස්සෙ මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා උඩින් තියෙන unicode bar එකේ තමන්ට ඕන එක සිංහලෙන් ටයිප් කරාම යට බාර් එකේ වැටෙන code එක කොපි කරගෙන ඒක photoshop වල text bar එකට කොපි කරලා photoshop වල text fonts වලින් කැමති DL fonts එකකට හරි fonts වල "4U-" කියන නමෙන් පටන් ගන්න ෆොන්ට්ස්වලින් කැමති ෆොන්ට් එකකට දාගන්න.


    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,393
    113
    gimp වලින් ගොඩ දාගන්න බැරිද?

    Illustrator වලත් සිංහලෙන් ටයිප් කරන්න බෑ
    ටයිප් වෙනව. ඉස්පිලි පාපිලි ඇලිපිලි මාරු වෙලා :lol:

    CorelDraw වල පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: comx