සිංහල අකුරු photoshop වල type කරන්න විදිහක් දන්නව නම් කියන්නකො
real time unicode convert කරත් හිස්පිලි පාපිලි ඇද වෙනව නෙ
real time unicode convert කරත් හිස්පිලි පාපිලි ඇද වෙනව නෙ

illustrator th nehe ne ban,, anyway thanks machoo...mama nam Illustrator wala type karala photoshop walata copy paste karanawa
Machan..... try this and see. It'll work.
Wijesekara Keyboard Layout Singlish Converter
http://www.elakiri.lk/forum/showthread.php?t=1386440
keyman use karapan
