photoshop help

me wage dyk photoshop walin kranne kohomada??
Mata lawata wage mathakai feather ekak dala eraser tool eken makala mkakd e wage ekak kranna tynw.. Et hariytm danne na.. Kwruhri dannawnm kiyal dennako..
6b0e.jpg
 

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Feather වලින්ම කරමු එහෙනම්...

    marqueetoolallva1.jpg


    ඔය පේන්නෙ marquee tool සෙට් එක. ඕකෙන් ගන්න rectangular marquee tool. ඒක තෝරගත්තම ආයෙ බලන්න උඩ ටූල් බාර් එකේ අලුතෙන් එනව feather අගයයන් දෙන්න විදියක්.

    feather-selection.gif


    කැමති අගයක් දීල, ඔයාගෙ පින්තූරෙට වඩා ටිකක් පොඩි කොටුවක් ගහන්න. දැන් Ctrl+X මගින් cut කරගන්න. නැවත Ctrl+V මගින් paste කරල බලන්න. බලලා feather මදි නම් ආපහු History වලින් මුලට ගිහින් feather එක හදල කරන්න.