photoshop help

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    spot-UV-business-cards-1-500x500.jpg

    glossy-business-card-design-2.jpg

    type_glossy.jpg

    Mchan me wage shiny wage wenn kohomada ban hadanne??
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    spot-UV-business-cards-1-500x500.jpg

    glossy-business-card-design-2.jpg

    type_glossy.jpg

    Mchan me wage shiny wage wenn kohomada ban hadanne??

    මචං ඔය ෂයින් වෙන්න හදලා නෙමේ ඔය එක එක මැටීරියල් තියෙනවා.ඕක නම් mockup එකක්:yes:
    ඔයාට උවමනා දෙය කියන්න:confused:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචං ඔය ෂයින් වෙන්න හදලා නෙමේ ඔය එක එක මැටීරියල් තියෙනවා.ඕක නම් mockup එකක්:yes:
    ඔයාට උවමනා දෙය කියන්න:confused:

    ඔව් සාහෝ,
    ඔය ෂයින් වෙන්න හදලා නෙමේ ඔය එක එක මැටීරියල් තියෙනවා....
    :yes:

    මේතියෙන්නේ අපි මොකප් 1කකට බස්සපු අපේ visiting card 1ක,
    14.gif

    20zvc6o.jpg
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    spot-UV-business-cards-1-500x500.jpg

    glossy-business-card-design-2.jpg

    type_glossy.jpg

    Mchan me wage shiny wage wenn kohomada ban hadanne??

    මේක නම් ඇත්ත ෆොටෝ එකක් නේ...
    ඒත් උඹට ඕනේ ඇත්ත ෆෝටෝ එකක් නැතුව මේ විදිහට image හදාගන්න ක්‍රමයද?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඔව් සාහෝ,
    ඔය ෂයින් වෙන්න හදලා නෙමේ ඔය එක එක මැටීරියල් තියෙනවා....
    :yes:

    මේතියෙන්නේ අපි මොකප් 1කකට බස්සපු අපේ visiting card 1ක,
    14.gif

    20zvc6o.jpg

    Use mockups...

    adoo ow mchn oooka thmi wenn oona.. ithhn kohomada bn mokups ekak daanne.. pddk kiyala dipanko bn..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මේක නම් ඇත්ත ෆොටෝ එකක් නේ...
    ඒත් උඹට ඕනේ ඇත්ත ෆෝටෝ එකක් නැතුව මේ විදිහට image හදාගන්න ක්‍රමයද?

    ow mchan eek thmi bn mata ooona..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් සාහෝ,
    ඔය ෂයින් වෙන්න හදලා නෙමේ ඔය එක එක මැටීරියල් තියෙනවා....
    :yes:

    මේතියෙන්නේ අපි මොකප් 1කකට බස්සපු අපේ visiting card 1ක,
    14.gif

    20zvc6o.jpg

    https://www.google.lk/search?q=black+visiting+card+mockups&rlz=1C1GIWA_enLK643LK643&espv=2&biw=1360&bih=667&source=lnms&tbm=isch&sa=X&ved=0CAYQ_AUoAWoVChMI5vqAl7LxxgIVCpmUCh07Rwll

    mey tiyena link eke VC balapan.
    ewage ekakta mock daapan.
    nattham dan daala tiyena eke wage yata card white colour unoth cha.
    dilisena effects eka ganna puluwan emboss eke tiyena gloss contour eken
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    adoo ow mchn oooka thmi wenn oona.. ithhn kohomada bn mokups ekak daanne.. pddk kiyala dipanko bn..

    net 1කේ ඕනතරන් තියනවා සාහෝ mokups අපිට down කරල ගන්න පුළුවන,
    මෙන්න 1ක sit 1කක්,

    http://www.freepik.com/free-photos-vectors/mockup
    google 1කේ search කරන්න mokup කියලා ඔනතරන් sit වල link එනවා,
    v card වලට විතරක් නෙමේ mokup එක එක design බස්සන්න පුථවන් එවා තියනවා....
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    https://www.google.lk/search?q=blac...ved=0CAYQ_AUoAWoVChMI5vqAl7LxxgIVCpmUCh07Rwll

    mey tiyena link eke VC balapan.
    ewage ekakta mock daapan.
    nattham dan daala tiyena eke wage yata card white colour unoth cha.
    dilisena effects eka ganna puluwan emboss eke tiyena gloss contour eken

    මේකනේ සාහෝ....

    අපි print 1ක කරේ white board 1කේ එතකොට කොහොමත් white 1කට තමා යට එ්වා පේන්නේ, මොකද white board 1ක කැපුවාම black පේන්නේ නෑනේ. ඔන්න black 1කේ print කරානන් ඔයා කිව්ව mockup 1කකට තමා බස්සන්න ඔනේ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මේකනේ සාහෝ....

    අපි print 1ක කරේ white board 1කේ එතකොට කොහොමත් white 1කට තමා යට එ්වා පේන්නේ, මොකද white board 1ක කැපුවාම black පේන්නේ නෑනේ. ඔන්න black 1කේ print කරානන් ඔයා කිව්ව mockup 1කකට තමා බස්සන්න ඔනේ....

    type_glossy.jpg

    Meka enna one umba daala tiyena me sample eka wage.
    balapan umbe eke white penawa hodata yata tiyena kola wala uda.
    mama kiyanne edges witharai white wenna one.
    anika mock eke edges wala black tibbata kamak na card eka black nam.
    ethakota thamai card eka hodata penne balana kenata.
    anika black eke card print karane kauda ban?
    Ehenam screen print karanna one. digital paper print karanna ba.
    offset gahanne na white eka daala hodanna amaru nisa machine eka.
    mama hithanawa umbata therenna athi kiyala

    :):):)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් උඹ ඔය දාල තියෙන ෆොටෝස් නම් ඇත්ත ඒවා. ඔය Shine එක එන්නේ Printing කරන Material සහ Print කරන ක්‍රම අනුව..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya daala thiyenne aththa photos, anthima eka arenna.
    Anthima eka nam photoshop.

    First 2 wage aththa detail enna shine eka ganna nam amarui photoshop walin mama danna tharamin.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචෝ උඹ දාල තියෙන පළමු වැනි Image එක UV වාර්නිෂ් කරලා තියෙන්නේ (අකුරු හෝ සීමා සහිත ප්‍රදේශයක් shine වෙන්නේ )
    මේ ලින්ක් බලපන් https://www.youtube.com/watch?v=k8ckX5MMZTY

    දෙවෙනි image එකේ flood UV කරලා තියෙන්නේ
    මේ ලින්ක් එක බලපන් https://www.youtube.com/watch?v=tpHpj6O9Ev8

    එහෙම නැතිනම් glossy lamination කරලා තියෙන්නේ
    මේ ලින්ක් එක බලපන් https://www.youtube.com/watch?v=58iNqQwlsI0

    මම හිතන්නේ දැන් වැඩේ clear නේද