හොර වැඩක් නන් තීනවා...
නෙට් එකෙන් ගන්න පුලුවන් පීඑස්ඩී ෆයිල්.. එක එක ස්ටයිල් වල. අරන් ටෙක්ස්ට් එක දෙන්න විතරයි තියෙන්නේ.. පස්සේ ඒ ඉෆෙක්ට් එක එනවා.. පස්සේ වෙනස් කරගන්නත් පුළුවන්..
පොඩි වැඩකටනන් එහෙම කරන්න..
ලොකු එකක් නන් තමන්ම හදන එක තමා හොඳ
thanikara gradients walain thama machan karanna wenne. dark background ekakata aawahama kohomath ohoma enawa lassanata
3D font1a hadaganna ekai awula.
photoshop walinmada one ? illustrator walin karothnam 3d effect eka add karala gradients daala oya effect eka ganna puluwan lesiyenam
3D Effect Lock, Hide wela wage thiyenne dekema
අලුත් ලේයර් එකක ඔය brush එකක් select කරන් white fill එකක් දීලා කැමති විදිහට අදින්න. පස්සේ layer fx වල outer glow එකට කැමති පාටක් දෙන්න ඕනා.
