Photoshop Help

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන් අර පොටෝ වල කුරුලෑ වගේ ලප එහෙම clear කරන වටිනා filter දාල පොස්ට් එකක් තිබුන මචන් filter 3 දාල තිබ්බ. පුළුවක් එකෙක් හොයල link එක දාන්න පුලුවන්ද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැනුවල් ටච් කරපන්.. ඒක තමයි හරිම විදිහ..
    නැත්නන් මට දැනට හොදම එක පෝට්රේචර්...Portraiture
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මැනුවල් ටච් කරපන්.. ඒක තමයි හරිම විදිහ..
    නැත්නන් මට දැනට හොදම එක පෝට්රේචර්...Portraiture

    Portraiture තමයි බන් එකෙක් දාල තිබ්බ download link එකත් එක්කම තව filters 3ක් එක්ක ...........මට හොයා ගන්න බැහැ.....