Photoshop Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕකට යුනිකෝඩ් හරි යන්නෙ නෑ .....
    පොටෝ ශොප් වලට අකුරු ටයිප් කලාම ප්‍රින්ට් එකේදි අවුල්

    අඩෝ එහෙමද...එහෙනම් හරියන්නේ නෑ
    print කරන වැඩක් තමා මේක.
    මොකද්ද එතකොට විසදුම :rolleyes:
     
    අඩෝ එහෙමද...එහෙනම් හරියන්නේ නෑ
    print කරන වැඩක් තමා මේක.
    මොකද්ද එතකොට විසදුම :rolleyes:


    දැක්කෙ නෑ මචෝ උබ කෝට් කරලා තියනවා ....
    ඉලස්ට්‍රෙට් තමයි අකුරු ගහන්න යූස් කරන්නෙ .. ප්‍රින්ටිං වලදි ..

    ආයි මොකක් හරි දැනගන්න ඕනෙ නම් මම ඉන්න ත්‍රෙඩ් එකක් කෝට් කරන්න..
    :D:cool: