මචන්ලා මට ෆොටෝෂොප් හොදටම එගේනගන්න ඕන කමක තියෙනවා ...හොද tutorial pack ටිකක් ටියෙනවනන් dl link දීපන්කො ....කඩවත හරියෙ නං මට ඇවිත් හරි ගන්න පුළුවන් ....එහෙම tutorial pack තියෙන ෂොප් එහෙම තියේද බන් ....මට basic knowledge එකක් තියෙනවා ..plzz ලොකු උදව්වක්
