.: Photoshop or Illustrator Designer කෙනෙක් අවශ්‍යයි .:

මේ සම්බන්දව මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැන්ම.. ඒත් එකෙන් වැඩේ කරගන්න බැරි උනා. ඒ වගේම දන්න කියන අයට PM දාලත් බැලුව. ඒත් කිසිම කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් නෑ.
මගේ වැඩක් තියෙනව. Silhouette 100ක් විතර ඇදගන්න ඕනෙ. සයිස් එක pixel 300*300 format එක png උනත් අවුලක් නෑ, vector විදියටම ඕනෙ නෑ. සරලව පැඇදිලිව තිබ්බ නම් ඇති. මේ වගේ.
අදින්න ඕනෙ Silhouettes වලට සමානකම් තියෙන දළ අවබෝධයක් ගන්න පුලුවන් images මම දෙනව. හැබැයි ඒව ගොඩක් සංකීර්න වෙන්න පුලුවන් නමුත් මට එහෙම නැතුව සරලව ඕනෙ.
එකිනෙකට වෙනස්ම Silhouettes 100ක් නෙමේ තියෙන්නෙ.. එක සමාන ඒව. අවශ්‍ය මූලික ටික හරියට ඇදගත්තොත් 100 අදින එක ගේමක් නෑ. උදාහරනයක් විදියට එක Silhouettes
එකක් ඔය උඩ තියෙන රූපෙ වගේ වෙනකොට අනික වෙන්නෙ angle වෙලා තියෙන ඉර විතරක් කෙලින් කරල අදින එකයි.. ඒ වගේ ලගින් යන ඒව තමා ගොඩක් තියෙන්නෙ.
පුලුවන් අය අවශ්‍ය ගානයි යන කාලයයි පෝස්ට් කරන්න. බම්ප් දාන හැමෝටම 8+ ගානෙ දෙනව.