Photoshop Sinhala Font

nasanka

Active member
  • Jun 18, 2009
    188
    33
    28
    ෆොටෝෂොප් වල සිංහල අකුරු UNICODE වලින් TYPE කරන්න විදියක් දන්නවද? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.....

    UNICODE වලින් මේ විදියට ලිව්වම වෙන වෙන තේරුම ලියවෙන්නේ. :no:

    සිංහල lyrics දාල පින්තුර ටිකක් හදන්නයි ඕනි කරන්නේ.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    සිංහල යුනිකෝඩ් වලින් ෆොටෝෂොප් වල ටයිප් කරන්න බෑ මචෝ. වෙන වෙන ෆොන්ට්ස් වලින් (උදා: Fmabhaya, dl paras..........) කරන්න පුළුවන්
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    සිංහල යුනිකෝඩ් වලින් ෆොටෝෂොප් වල ටයිප් කරන්න බෑ මචෝ. වෙන වෙන ෆොන්ට්ස් වලින් (උදා: Fmabhaya, dl paras..........) කරන්න පුළුවන්

    හ්ම්ම්ම්ම්ම්ම්..........:D ස්තුති
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Mac එකේ නම් මම කිසි අවුලක් නැතිව Photoshop CS4 extended වල සිංහලෙන් කොටනවා නෙ
     
    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    Tavultesoft Keyman කියලා සොෆ්වෙයාර් එකක් තියනවා ඒකේන පුලුවන් ඕනිම අට මගලෙක් ටයිප් කරන්න...!! හොයාගන් බැරිඋනෙත් කියපන් මම ලින්ක් එකක් දෙන්න බාගන්න....!!
     
    DX_DJ

    Member
    Jul 13, 2010
    3
    0
    0
    Tavultesoft Keyman කියලා සොෆ්වෙයාර් එකක් තියනවා ඒකේන පුලුවන් ඕනිම අට මගලෙක් ටයිප් කරන්න...!! හොයාගන් බැරිඋනෙත් කියපන් මම ලින්ක් එකක් දෙන්න බාගන්න....!!

    mata key man hoyaganna ba puluwan nam link ekak danawada PLZ.........