machan man use karnne windows 8.1...issella wamp wada kara..et virus guard eken dll file tikak delete kara.dan wamp wada nane..eka fix karanne kohomada...apita wenama sever ekai mysql ekai connect karanna puluwan neda?? netbeans use karanne natuwa dreamweaver walin me dewal karanna barida????![]()




ලෙසටම පැහැදිලි කරල තියෙනවා . අපේ පන්තියේදිවත් මෙහෙම කියල දුන්නේ නැ,
අතරමග නවත්තන්නේ නැතිව දිගටම දාපන් මචං


.)


umbe wade sirama hondai machan....mamath vb6 walin danatath programme karanawa.eth eka dan godak paranai machan.dan use wenneth ne..wadi deyak mama thaniyen soyagaththa dewal.sql walin thama codings liuwe.
php kiyanne aluthma ekak nisa mata karanna godak asai machan. kawadawath igenagena nam ne meka. umbe tread eken mata godak theruna.eka nisa asa hithuna..aniwa ada indan karanawa meka.....umba digatama karan palayan saho...beri deyak thibunoth mama ahannam...meken apita onama widiye system ekak hadaganna puluwan neda machan...(dannethi nisai ahuwe..good luck)


මේක නම් tutorial එකක් නෙවෙයි. කියන්න යන්නේ php ඉගෙන ගන්න ටිකක් ඉක්මන් වෙන විදියක් ගැන.
මුකුත් නෙවෙයි Ubuntu, CentOS වගේ මොකක් හරි Linux version එකකට මාරු වෙන එක.
මම දන්නෑ ඔයාලා ඒකට කොච්චර දුරට එකගද කියලා නම්. ඒත මං කරපු දේ කියන්නම්.
මම මුලින් php ඉගෙන ගත්තෙත් Windows වල තමයි. wamp දාගෙන ලස්සන ලස්සන IDE වල ඉතින් කොටන එක තමා වැඩේ.
එත් මං දන්න php වැඩ්ඩො කීප දෙනෙක්ම Ubuntu, Mac වගේ OS වල වැඩ කරනවා. ඉතින් මටත් ආසයි Ubuntu දාගන්න. එක සැරයක් දාන්න ගිහින් අම්බානෙට නෑවා. එපාම වුනා Ubuntu. තේරන්නෑ මෙලෝ හසරක්. හැම මගුලක්ම ගහන්න ඕනි Terminal එකේ.
එතකොට මං කරේ Windows තියාගෙනම Ubuntu Dual Boot කරන එක. ඒනිසා පොඩ්ඩ එපා වුණ ගමන් restart කරලා windows වල කොටනවා.
ඔහොම යනකොට ඉතින් දවසක් C එක format කරන්න ගිහින් වැරදිලා සේරම Partition Delete වුණානේමගේ සේසතම ගියා.
Windows හිර වෙන නිසා තමයි format කරන්න වුනෙත්. කරන්න දෙයක් නැති නිසා මං තීරණය කරා ඕ.පු කියලා Ubuntu දාන්න.
කොහොමහරි දැම්ම කියමුකො. අම්මො තියෙන case. වෙලාවකට root කියයි, Permission නෑ කියයි, Terminal Use කරන්න කියයි. ඉතින් windowsසුත් නැති නිසා මට සෑහෙන කට්ටක් කන්න වුණා <?php echo 'Test'; ?> run කරගන්න.
Apache, PHP, MySql, PHPMyadmin ඔක්කොම වෙන වෙනම Terminal එකෙන් install කරන්න වුනා.
ඇත්තටම ඊට පස්සේ තමයි ගේමට enter වුනේ. මගේ php ඉගෙන ගැනිල්ල Double Triple වුණා. Manual එක කලින් ට වඩා තේරෙන්න පටන් ගත්තා.
එහෙම වුණේ මට නම් හිතෙන විදියට PHP කියන්නේ Open Source Project එකක්. Ubuntu කියන්නෙත් එහෙම එකක්නේ. ඉතින් මේවගේ standards ඔක්කොම සමානයි. Windows කියන්නේ තනිකරම වෙනස් Environment එකක් නිසා UI ලස්සන වුණාට අපිට තෙරෙන සීඝ්රතාවය ගොඩක් අඩුයි.
Windows වල Permission හදන්න පුලුවන්ද ලේසියෙන්? එත් Linux වල Terminal එකේ සරල code එකකින් permission වෙනස් කරන්න පුලුවන්.
ඇත්තටම windows ගොඩක් හොදයි. ඒත් මං කියනනේ php වලට නම් windows හරි යන්නේ නෑ කියලා.
Ubuntu ටිකක් දැනගත්තට පස්සේ මං ආයෙත් Windows දාලා Dual boot හදා ගත්තා. මාසයක් වත් ගියෙ නෑ මට Ubuntu වලට මාරු වෙන්න.
දැන් මං තනිකරම php Coding කරන්නේ Ubuntu වල. UI Designs වලට Windows පාවිච්චි කරනවා.
මේ තියෙන්නෙ මට Ubuntu ඉගෙන ගන්න වැදගත් වුන sites.
File Manager වලට
http://www.tuxfiles.org/linuxhelp/fileman.html
http://www.tuxfiles.org/linuxhelp/dirman.html
Terminal එකට
https://help.ubuntu.com/community/UsingTheTerminal
Permission වලට
https://help.ubuntu.com/community/FilePermissions
Apache, PHP, Mysql, phpMyAdmin Install කරගන්න
http://www.howtoforge.com/installing-apache2-with-php5-and-mysql-support-on-ubuntu-12.04-lts-lamp
Apache වල Mod-Rewrites
http://askubuntu.com/questions/48362/how-to-enable-mod-rewrite-in-apache
Virtual Hosts
https://www.digitalocean.com/community/articles/how-to-set-up-apache-virtual-hosts-on-ubuntu-12-04-lts
සිංහල Typing
http://www.umunthu.net/howtos/how-type-sinhala-ubuntu-1004-lts

(+5)Wamp weda nokaranna hethu keepayak thiyenawa mcn. ekak port:80 wena mokk hari software ekakin use kirima. Skype, Teamview SQLSERVER wage software kelimma port 80 use karanawa.
wamp eke apache.conf file eken port:80 wena port ekakata maru karala balanna. 8080 wage ekakata.
eth nethi wunoth meka install karala balanna.
Microsoft Visual C++ 2008 Redistributable Package
http://www.microsoft.com/download/en/details.aspx?id=29 (x86)
http://www.microsoft.com/download/en/details.aspx?id=15336 (x64)
eth weda karan nettan magula XAMP daganin ban
Me okkoma dreamviwer walin karanna puluwan mcn aulak ne. eth eka use nokara normal IDE use karapan. godak dewal igena ganna puluwan. hema deyakma manually karanna balapan. automated tools use karanna karanna api motta wenawa mcn.![]()

