PHP වලින් ප්රොජෙක්ට් එක කරන්න.
PHP වලින් ප්රොජෙක්ට් එක කරන්න.
මචං ජොබ් එක කරන ගමන් BIT එක කරන්න පටන් අරන් දැන් අවු5 වෙනවා,
පොඩ්ඩ පොඩ්ඩ කරලා ප්රොජෙක්ට් එක දෙන මට්ටමටම ආවා....
ඒකට පින් දෙන්න ඕනෙත් එලකිරියටම තමා...
මචං ප්රොජෙක්ට් එකේ ඉන්ටරිම් රිපෝට් එකත් දුන්නා....
OOP විදිහට මේක ගොඩ දාන්න පටන් ගන්න විදිහ වත් මට තේරෙන්නේ නෑ බන්...
මට මේ වැඩේ ගොඩ දාගන්න ඕන මේ අවුරුද්දේ කොහොමහරි...
මට A Pass ඔනේ නෑ මචංලා...
හෙල්ප් එකක් දෙන්න කවුරුත් නැද්ද?
මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි ඒත් සාධාරණ මුදලක් වුනත් දෙන්නම් ....

interim report ekata dates panna..eka dan next year