PHP වලින් ප්‍රොජෙක්ට් එක කරන්න.

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    PHP වලින් ප්‍රොජෙක්ට් එක කරන්න.

    PHP වලින් ප්‍රොජෙක්ට් එක කරන්න.

    මචං ජොබ් එක කරන ගමන් BIT එක කරන්න පටන් අරන් දැන් අවු5 වෙනවා,
    පොඩ්ඩ පොඩ්ඩ කරලා ප්‍රොජෙක්ට් එක දෙන මට්ටමටම ආවා....
    ඒකට පින් දෙන්න ඕනෙත් එලකිරියටම තමා...
    මචං ප්‍රොජෙක්ට් එකේ ඉන්ටරිම් රිපෝට් එකත් දුන්නා....
    OOP විදිහට මේක ගොඩ දාන්න පටන් ගන්න විදිහ වත් මට තේරෙන්නේ නෑ බන්...
    මට මේ වැඩේ ගොඩ දාගන්න ඕන මේ අවුරුද්දේ කොහොමහරි...
    මට A Pass ඔනේ නෑ මචංලා...
    හෙල්ප් එකක් දෙන්න කවුරුත් නැද්ද?
    මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි ඒත් සාධාරණ මුදලක් වුනත් දෙන්නම් ....
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සල්ලි ඕන නැහැ, මම උදව් කරන්නම්. message එකක් දාන්න මට.

    උබට උබ ඉගෙන ගත්ත දේට ගරුත්වයක් නැද්ද බන්? ඇයි දන්නෑ ඩොකාල නිකන් බෙහෙත් නොදෙන්නේ? :shocked:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ස්තූතියි

    උබට උබ ඉගෙන ගත්ත දේට ගරුත්වයක් නැද්ද බන්? ඇයි දන්නෑ ඩොකාල නිකන් බෙහෙත් නොදෙන්නේ? :shocked:

    ස්තූතියි... මොනවා කියන්නද මන්දා....

    ස්තූතියි
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ස්තුතියි
    ස්තුතියි

    ube job eka IT related ekak newei da?
    නෑ මචං දැනට ඉන්නේ ක්ලැරිකල් පැත්තේ.. ආස මචං IT පැත්තට... මේකේ කෝඩින් කරන්න නෑ... එත් ඩ්ග්‍රි එක නැතුව ඒ පැත්තට ගන්නේ නෑ බන්...
    ඒකයි සීන් එක... පේපර් කොලිෆිකේෂන් එක විතරයී ඕන.

    ස්තූතිය
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    PHP වලින් ප්‍රොජෙක්ට් එක කරන්න.

    මචං ජොබ් එක කරන ගමන් BIT එක කරන්න පටන් අරන් දැන් අවු5 වෙනවා,
    පොඩ්ඩ පොඩ්ඩ කරලා ප්‍රොජෙක්ට් එක දෙන මට්ටමටම ආවා....
    ඒකට පින් දෙන්න ඕනෙත් එලකිරියටම තමා...
    මචං ප්‍රොජෙක්ට් එකේ ඉන්ටරිම් රිපෝට් එකත් දුන්නා....
    OOP විදිහට මේක ගොඩ දාන්න පටන් ගන්න විදිහ වත් මට තේරෙන්නේ නෑ බන්...
    මට මේ වැඩේ ගොඩ දාගන්න ඕන මේ අවුරුද්දේ කොහොමහරි...
    මට A Pass ඔනේ නෑ මචංලා...
    හෙල්ප් එකක් දෙන්න කවුරුත් නැද්ද?
    මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි ඒත් සාධාරණ මුදලක් වුනත් දෙන්නම් ....

    frameworks use karanna puluwan da ?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    PHP Help

    Mamath awurudu 5i bn thama iwara na :lol: interim report ekata dates panna..eka dan next year :lol:

    මම වයසයි බන්... මේ අවුරුද්දේ මොන මගුලක් හරි කරලා මේක ඉවර කරගන්න ඕන මචං... මට A පාස් ඕන නෑ බන්... මම මේක යූස් කරන්නේ පේපර් කොලිෆිකේෂන් එකක් විදිහට විතරයී මචං... මම ප්‍රොග්‍රැම කෙනෙක් වෙන්න නෙමෙයි සහෝ...