Php වලින් E-Mail එකක් යවන්නේ කොහොමද?

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Php වලින් E-Mail එකක් යවන්නේ කොහොමද?

    එලකිරියට අවේ ගොඩක් දවසකින්.
    මගෙ degree එකේ වැඩ හින්ද ගොඩක් වෙලාවට ඇවිත් යනවා විතරයි අලුතෙන් පොස්ට් එකක්වත් දාන්න බැරි උනා. තව වැඩි දවසක් නෑ, මේ මාසෙන් සේරම ඉවරයි.

    මට Php දන්නා කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන. මේ දවස් වල මගෙ final Project එක කරගෙන යනවා. පොඩි වෙබ් based System එකක්. මට ඒකෙදි user කෙනෙක් register උන ගමන් එයාගේ User name , Password එයාගේ මේල් එලට e-mail කරන ඕන.

    (User name - එයාගේ NIC එක , Password එකනම් Auto create කරනවා)

    මට php email function එක හරියට වැඩ කරවගන්න බෑ.

    PHPMailer එකෙන් යැව්වොත් මේ වගේ code ekak enne.

    <?php
    $mail = new PHPMailer(); // create a new object
    $mail->IsSMTP(); // enable SMTP
    $mail->SMTPDebug = 1; // debugging: 1 = errors and messages, 2 = messages only
    $mail->SMTPAuth = true; // authentication enabled
    $mail->SMTPSecure = 'ssl'; // secure transfer enabled REQUIRED for GMail
    $mail->Host = "smtp.gmail.com";
    $mail->Port = 465; // or 587
    $mail->IsHTML(true);
    $mail->Username = "[email protected]";
    $mail->Password = "password";
    $mail->SetFrom("[email protected]");
    $mail->Subject = "Test";
    $mail->Body = "hello";
    $mail->AddAddress("[email protected]");
    if(!$mail->Send())
    {
    echo "Mailer Error: " . $mail->ErrorInfo;
    }
    else
    {
    echo "Message has been sent";
    }
    ?>
    මම dongle එකකින් නෙට් එන්නේ. ඒකට ඔය $mail->Host = "smtp.gmail.com";
    $mail->Port = 465; // or 587 හරිද?

    වෙන ලේසි විදියක් තියනවද?

    pls මට ඉක්මන් විසදුමක් ඕන........

    ජයවේවා......

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔච්ච්ර කරදර වෙන්න ඕනේ නැ බන්. ඕක උබට ඕනේ විදියට හදාගනින්.

    <?php
    // the message
    $msg = "First line of text\nSecond line of text";

    // use wordwrap() if lines are longer than 70 characters
    $msg = wordwrap($msg,70);

    //headers
    $headers = "From: [email protected]" . "\r\n" .
    "CC: [email protected]";

    // send email
    mail("[email protected]","My subject",$msg,$headers);
    ?>
     
    • Like
    Reactions: sujeewahms

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Gmail SMTP server address: smtp.gmail.com
    Gmail SMTP username: Your full email
    Gmail SMTP password: Your Gmail password

    Sent From: Your email or a valid email (If you send from a web server, this emails should be hosted with your hosting provider. Otherwise, it won't send emails according to my experience)

    Gmail SMTP port (TLS): 587
    Gmail SMTP port (SSL): 465

    Gmail SMTP TLS/SSL required: Yes

    PHP:
    $mail->AddAddress("[email protected]")
    Mails godak yawanawa nam oka loop ekakin hema email ekakatama danna one

    PHP:
    $emails = array(
      '[email protected]' => 'email1',
      '[email protected]' => 'email2'
    )
    
    // Or 
    
    $emails = array();
    $emails['email1'] = '[email protected]';
    $emails['email2'] = '[email protected]';
    
    foreach ($emails as $email) {
      $mail->AddAddress($email);
    }
    PHP:
    $mail->SMTPSecure = 'ssl';
    PHP:
    $mail->SMTPSecure = 'tls';
    balanna.

    XAMPP wala Mercury Mail kiyala ekak tiyenawa. Eken try karapan machan. Mama akki kenekge Campus project ekakata eyata kiyala dunne ehemai.. Wede goda. Nethnam ube mails giye nethnam presentation dawase.. kelawenawa.

    Mercury Mail walin locally emails yawana wede simulate karanna puluwan. mail() weda.
     
    Last edited:

    local web server wala mail() walin mails yanne na ban godak welawata..

    Anika thama host karala tiyena script ekakin mais yewwath FROM eka a host karala tiyena domain eke email ekak hari hosting account eke tiyena ekak hari une nethnam emails yanne na :dull:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔච්ච්ර කරදර වෙන්න ඕනේ නැ බන්. ඕක උබට ඕනේ විදියට හදාගනින්.

    <?php
    // the message
    $msg = "First line of text\nSecond line of text";

    // use wordwrap() if lines are longer than 70 characters
    $msg = wordwrap($msg,70);

    //headers
    $headers = "From: [email protected]" . "\r\n" .
    "CC: [email protected]";

    // send email
    mail("[email protected]","My subject",$msg,$headers);
    ?>

    තැන්ක්ස් මචං මන් ට්‍රය් කරලා බලන්නම්. දැන් ඔෆිස් එකේ ඉන්නේ. රෑ තම බලන්න වෙන්නේ....

    මන් localhost එකේ තමා වැඩ කරන්නේ. කොහෙවත් හොස්ට් කරලා නෑ. මේකෙන් පුළුවන් වෙයිද?

    රෙප් 9 +
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Gmail SMTP server address: smtp.gmail.com
    Gmail SMTP username: Your full email
    Gmail SMTP password: Your Gmail password

    Sent From: Your email or a valid email (If you send from a web server, this emails should be hosted with your hosting provider. Otherwise, it won't send emails according to my experience)

    Gmail SMTP port (TLS): 587
    Gmail SMTP port (SSL): 465

    Gmail SMTP TLS/SSL required: Yes

    PHP:
    $mail->AddAddress("[email protected]")
    Mails godak yawanawa nam oka loop ekakin hema email ekakatama danna one

    PHP:
    $emails = array(
      '[email protected]' => 'email1',
      '[email protected]' => 'email2'
    )
    
    // Or 
    
    $emails = array();
    $emails['email1'] = '[email protected]';
    $emails['email2'] = '[email protected]';
    
    foreach ($emails as $email) {
      $mail->AddAddress($email);
    }
    PHP:
    $mail->SMTPSecure = 'ssl';
    PHP:
    $mail->SMTPSecure = 'tls';
    balanna.

    XAMPP wala Mercury Mail kiyala ekak tiyenawa. Eken try karapan machan. Mama akki kenekge Campus project ekakata eyata kiyala dunne ehemai.. Wede goda. Nethnam ube mails giye nethnam presentation dawase.. kelawenawa.

    Mercury Mail walin locally emails yawana wede simulate karanna puluwan. mail() weda.

    තැන්ක්ස් මචං.

    මම දැන් ටිකක් offline ඉන්නේ. ගෙදර ගිහින් බලන්නම්. මම Use කරන්නේ WAMP Server එක.XAMPP එකට දාන Mercury Mail එක මේකටත් දාන්න පුලුවන්ද දන්නේ නෑ.

    ඔව් අනිවා presentation එකට කලින් හදාගන්න ඕන.

    රෙප් 9 +