array එකක් තියෙනව ඒකෙ array elements ලක්ෂයක් විතර හෝ ඊටත් වඩා තියෙනව කියල හිතන්න. මට ඕන වෙනව ඒ ඇරේ එක පීරල ඒකෙ තියෙන element එකක් හොයාගන්න. මේ වැඩේදි ඉතින් එකක් නෑර බලන්න වෙනවනේ. පොඩි ඇරේ එකක්නම් අවුලක් නෑ.
මට දැනගන්න ඕන. database වල වගේ indexing වලින් මේ සර්ච් කිරිල්ල ෆාස්ට් කරගන්න පුලුවන්ද කියල. ඒ කිව්වේ හිතන්න 254 කියන array element එක හොයන්න තියෙනව කියල. එතකොට ඒ අගය 254 නිසා 250න් වගේ සර්ච් කරන්න පටන්ගන්න පුලවන් 1 ඉදන්ම සර්ච් නොකර.
මට මේ වැඩේට database use කරන්න බෑ.

තෑන්ක්ස් මචං.