කස්ටිය JSON අයියගෙන් ෆන්ක්ශන් පේජ් වල ඉදන් ගෙන්නපු ඇරේ එක ඔය පහල තියන ඩයිනමික් ටේබල් එකට ඉන්සර්ට් කර ගන්න දන්න පින්වතෙක් කියා දෙන්නකෝ.
ෆන්ක්ශන් පේජ් වල ඉදන් එන්නේ ඩෙටා විතරයි.ටේබල් හදලා තියෙන්නේ ඉන්ටර්ෆේස් එකේ
ෆන්ක්ශන් පේජ් වල ඉදන් එන්නේ ඩෙටා විතරයි.ටේබල් හදලා තියෙන්නේ ඉන්ටර්ෆේස් එකේ