මචංල මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කරනව. මේකයි get.php?file_id=28 වගේ පැරාමීටරඩ් Url එකකින් සයිට් එකක තියෙන files download කරගන්න දෙන්න හදන්න හදන්නේ. මම මචං මෙහෙම හදපු ගොඩක් සයිට් දැකල තියෙනව මේ සයිට් වල මම දැකපු දෙයක් තමයි. idm එකෙන් resum කරන්න බෑ මේ වගේ ඩවුන්ලෝඩ්ස්, අනික ටිකක් විතර slow. 
අනිත් ක්රමේ තමයි get.php?file_id=28 link එක click කරාම http://example.com/files/sample_file.pdf වගේ absolute url එකකට redirect වෙන එක මේ විදියට හැදුවම පට්ට ස්පීඩ්, වගේම resum කරන්න පුලවන්. අවාසිය තමයි අපේ සයිට් එකේ files host කරල තියෙන විදිය අහුවෙනව.
මේ ක්රම දෙකෙන් මොකක්ද මචං හොඳ?

help karata thanks