එළකිරි යාළුවනේ php වල echo function එක භාවිතා කරද්දී මට පොඩි ගැටලුවක් ආව. පොඩි කිව්වට තාම මේකට විසඳුමක් හොයාගන්න බැරි උනා..

මේකයි ප්රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ...
මචන්ලා මේ කොඩ් එක run කරල බැලුවම මෙහෙමයි එන්නේ..
brothershan කියල..
මට ඕන මේ වචන දෙක මාරුවෙලා වදින්න.. ඒකියන්නේ...
shanbrother විදියට..
ඒත් මචන්ලා වදින්නේ දෙපැත්ත මාරුවෙලා..
ඉතින් මම මේකට . එක වෙනුවට , භාවිතා කරල බැලුව මේ විදියට..
'shan',title();
එතකොට නම් මට ඕන විදියට ඒකියන්නේ... shanbrother විදියට පිළිවෙලට වදිනවා...

ඔන්න ඉතින් මගේ පළමු ප්රශ්නෙ ඉවරයි.. දැන් දෙපැත්ත මාරුවෙලා වදින ලෙඩේ ගොඩ....

--------------------------------------------------
දැන් ඉතින් ඒ අප්රමාන සතුටත් එක්ක ගියා මගේ දෙවැනි උත්සාහයට.. ඒක මෙන්න මේ වගේ.. පහත කෝඩ් එක පොඩ්ඩක් බලන්න.. පොඩි සරල එකක්..

මේක run කරල බැලුවම..ඒ කියන්නේ..මේ echo $item['0']; ස්ටේට්ස්මන්ට් එක echo උනාම.. වදින්නේ.. brothershan කියල.
ඒ කියන්නේ අයිමත් පැත්ත මාරු වෙලා..ඒත් මම 'shan',title() කියන array 1st value එකේදි 'shan' කියන string එකයි title() කියන function එකයි සම්බන්දකරේ.. , (කොමාව) භාවිතා කරල.. ඒත් භලාපොරොත්තු උන විදියට ආවෙ නෑ. මම කොමාව වෙනුවට. .(concatination operator) use කරා..ඒත් ලෙඩේ එහෙමමයි...
මට තියෙන ලොකුම ප්රශ්නෙ මේක කොහොමද කරගන්නේ කියල.. අනේ දන්න පිංවතෙක් මට මේක කරන විදිය කියල දෙන්න.. මම හිතනව පැහැදිලිව ප්රශ්නය ඉදිරිපත් කරලා කියල.
අපැහැදිලි තැන් තියෙනව නම් මගෙන් අහල. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න...
මට හිතෙන විදියට මේ කෙදි කේස් එක වෙන්නේ.. array values වෙන්කරන්නෙත් කොමාවකින්නේ.. ඉතින් php interpreter ට කොමා දෙක පැටලෙනව වගේ..
හැබැයි.. කොමාව, තිත මෙම දෙකෙන් කුමක් භාවිතා කරත් වැඩ.. නමුත් ප්රශ්නෙ.. දෙපැත්ත මාරුවෙලා වදින එක.. මට ඕන function එක string එකට පස්සෙ වදින්න...
මේගැන php දන්න අයිල , මල්ලිල. කවුරුන්හෝ කියල දෙන්න ලොකු උදව්වක්..

මේකයි ප්රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ...
PHP:
<?php
function titile(){
echo "brother";
}
echo $play = 'shan'.title();
?>
මචන්ලා මේ කොඩ් එක run කරල බැලුවම මෙහෙමයි එන්නේ..
brothershan කියල..
මට ඕන මේ වචන දෙක මාරුවෙලා වදින්න.. ඒකියන්නේ...shanbrother විදියට..

ඒත් මචන්ලා වදින්නේ දෙපැත්ත මාරුවෙලා..
ඉතින් මම මේකට . එක වෙනුවට , භාවිතා කරල බැලුව මේ විදියට..
'shan',title();
එතකොට නම් මට ඕන විදියට ඒකියන්නේ... shanbrother විදියට පිළිවෙලට වදිනවා...

ඔන්න ඉතින් මගේ පළමු ප්රශ්නෙ ඉවරයි.. දැන් දෙපැත්ත මාරුවෙලා වදින ලෙඩේ ගොඩ....

--------------------------------------------------
දැන් ඉතින් ඒ අප්රමාන සතුටත් එක්ක ගියා මගේ දෙවැනි උත්සාහයට.. ඒක මෙන්න මේ වගේ.. පහත කෝඩ් එක පොඩ්ඩක් බලන්න.. පොඩි සරල එකක්..

PHP:
<?php
function titile(){
echo "brother";
}
$items = array ('shan',title(),'gtrz','elakiri');
echo $item['0'];
?>
මේක run කරල බැලුවම..ඒ කියන්නේ..මේ echo $item['0']; ස්ටේට්ස්මන්ට් එක echo උනාම.. වදින්නේ.. brothershan කියල.

ඒ කියන්නේ අයිමත් පැත්ත මාරු වෙලා..ඒත් මම 'shan',title() කියන array 1st value එකේදි 'shan' කියන string එකයි title() කියන function එකයි සම්බන්දකරේ.. , (කොමාව) භාවිතා කරල.. ඒත් භලාපොරොත්තු උන විදියට ආවෙ නෑ. මම කොමාව වෙනුවට. .(concatination operator) use කරා..ඒත් ලෙඩේ එහෙමමයි...මට තියෙන ලොකුම ප්රශ්නෙ මේක කොහොමද කරගන්නේ කියල.. අනේ දන්න පිංවතෙක් මට මේක කරන විදිය කියල දෙන්න.. මම හිතනව පැහැදිලිව ප්රශ්නය ඉදිරිපත් කරලා කියල.
අපැහැදිලි තැන් තියෙනව නම් මගෙන් අහල. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න...මට හිතෙන විදියට මේ කෙදි කේස් එක වෙන්නේ.. array values වෙන්කරන්නෙත් කොමාවකින්නේ.. ඉතින් php interpreter ට කොමා දෙක පැටලෙනව වගේ..