PHP Echoing problem in arrays !

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එළකිරි යාළු‍වනේ php වල echo function එක භාවිතා කරද්දී මට පොඩි ගැටලුවක් ආව. පොඩි කිව්වට තාම මේකට විසඳුමක් හොයාගන්න බැරි උනා..:no::no::no:

මේකයි ප්‍රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ...

PHP:
<?php 
function titile(){
echo "brother";
}

echo $play = 'shan'.title();
?>

මචන්ලා මේ කොඩ් එක run කරල බැලුවම මෙහෙමයි එන්නේ..

brothershan කියල.. :baffled: මට ඕන මේ වචන දෙක මාරුවෙලා වදින්න.. ඒකියන්නේ...
shanbrother විදියට..:yes::yes: ඒත් මචන්ලා වදින්නේ දෙපැත්ත මාරුවෙලා..:confused:

ඉතින් මම මේකට . එක වෙනුවට , භාවිතා කරල බැලුව මේ විදියට..
'shan',title();

එතකොට නම් මට ඕන විදියට ඒකියන්නේ... shanbrother විදියට පිළිවෙලට වදිනවා...:D:yes:

ඔන්න ඉතින් මගේ පළමු ප්‍රශ්නෙ ඉවරයි.. දැන් දෙපැත්ත මාරුවෙලා වදින ලෙඩේ ගොඩ....:yes::yes::yes:
--------------------------------------------------

දැන් ඉතින් ඒ අප්‍රමාන සතුටත් එක්ක ගියා මගේ දෙවැනි උත්සාහයට.. ඒක මෙන්න මේ වගේ.. පහත කෝඩ් එක පොඩ්ඩක් බලන්න.. පොඩි සරල එකක්..:yes::D

PHP:
<?php 
function titile(){
echo "brother";
}


$items = array ('shan',title(),'gtrz','elakiri');
echo $item['0'];
?>

මේක run කරල බැලුවම..ඒ කියන්නේ..මේ echo $item['0']; ස්ටේට්ස්මන්ට් එක echo උනාම.. වදින්නේ.. brothershan කියල.:angry::angry: ඒ කියන්නේ අයිමත් පැත්ත මාරු වෙලා..ඒත් මම 'shan',title() කියන array 1st value එකේදි 'shan' කියන string එකයි title() කියන function එකයි සම්බන්දකරේ.. , (කොමාව) භාවිතා කරල.. ඒත් භලාපොරොත්තු උන විදියට ආවෙ නෑ. මම කොමාව වෙනුවට. .(concatination operator) use කරා..ඒත් ලෙඩේ එහෙමමයි...

මට තියෙන ලොකු‍ම ප්‍රශ්නෙ මේක කොහොමද කරගන්නේ කියල.. අනේ දන්න පිංවතෙක් මට මේක කරන විදිය කියල දෙන්න.. මම හිතනව පැහැදිලිව ප්‍රශ්නය ඉදිරිපත් කරලා කියල.:yes: අපැහැදිලි තැන් තියෙනව නම් මගෙන් අහල. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න...

මට හිතෙන විදියට මේ කෙදි කේස‍් එක වෙන්නේ.. array values වෙන්කරන්නෙත් කොමාවකින්නේ.. ඉතින් php interpreter ට කොමා දෙක පැටලෙනව වගේ..

හැබැයි.. කොමාව, තිත මෙම දෙකෙන් කුමක් භාවිතා කරත් වැඩ.. නමුත් ප්‍රශ්නෙ.. දෙපැත්ත මාරුවෙලා වදින එක.. මට ඕන function එක string එකට පස්සෙ වදින්න...

මේගැන php දන්න අයිල , මල්ලිල. කවුරුන්හෝ කියල දෙන්න ලොකු උදව්වක්..:yes::yes::yes:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Code:
<?php  
function title(){ 
return "brother"; 
} 

echo $play = 'shan'.title(); 
?>

If you return just print it. If you print just call it ;)

Code:
<?php  
function title(){ 
echo "brother"; 
} 

echo $play = 'shan'; title(); 
?>


http://www.tizag.com/phpT/phpfunctions.php

අම්මෝ...මචන් උයාට කොහොම ස්තුති කරන්නද කියල හිතා ගන්න බෑ.. මගේ ප්‍රශ්නේ ගොඩේ ගොඩ.. ඒ වගේම ඔයා මට පාඩමකුත් කියල දුන්න.

ඇත්තට බොහොම ස්තුතියි..:D:yes::D:cool::cool:
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අවුල තියෙන්නේ function එක ඇතුලේ return නොකර echo කරන නිසයි. echo නැතුව return කරලා බලන්න
     
    • Like
    Reactions: shan_wicram

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අවුල තියෙන්නේ function එක ඇතුලේ return නොකර echo කරන නිසයි. echo නැතුව return කරලා බලන්න

    ඔව් මචන් මම දැනගෙන හිටිය echo , print වලින් තමයි මම උත්සාහ කරේ.. return කියන එක php scripts වල දැකල තිබුනත් තවම ඒව ඉගෙන ගත්තෙ නෑ. nismok සහෝදරය ඒ දෙකේ වෙනස කියල දෙන ගමන්ම. ප්‍රශ්නෙත් විසඳල දුන්න..:D:yes::D:yes: ‍මේ වගේ අය එළකිරියෙ ඉන්න එක ඇත්තටම ලොකු දෙයක්...

    ඔයාටත් රිප්ලයි එකක් දැම්මට ගොඩක් ස්තුතියි..:D:yes: