මට මියුසික් ඩවුන්ලොඩ්ස් දෙන ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඕන.. මෙහෙමයි ඒක වෙන්නෙ..
මම මියිඑස්කිවුඑල් ඩොටාබේස් එකක.. Song id, Artist name, Size, Hits, added date and Download link හදාගන්නවා..
ඊට පස්සෙ ඔය ටික මට ටේබල් එකකට දාගන්න ඔනි.. මෙන්න මේ විදියට
මෙන්න මේ විදියට ඩේටාබේස් එකේ තියන ටික එන්න ඕන..
ඔය සිංදුවක් දාලා තියෙන්නෙ එක්සාම්පල් එකක් විදියට.. ඔය සින්දුව උඩින් ක්ලික් කලාම ඒ සිංදුව /download.php කියල පේජ් එකක ඒ සිංදුවට අදාල විස්තර මේ විදියට වැටෙන්න ඕන
ඕකත් එක්සාම්පල් එකක්.. ඇඩ්මින් පැනල් ඕන නෑ.. ලස්සන ඔනෙත් නෑ.. මට ඕන. ඩේටාබෙස් එකේ තියන ඔය ඩෙටා ටික ටෙබල් එකට දාගන්න සහ ඒකෙන් එකක් ක්ලික් කලාම අදාල ඩවුන්ලොඩ් පේජ් එකට යන්න විතරයි.. ටේබල් එකේ.. සින්දු 10ක් සහ. අලුත් ඒව උඩට එන්න ඔන
පුලුවන්නම් මේක හදන හැටි කියල දෙන්න..