මට පොඩි අවුලක් තියනවා මේකයි php එක අපි දැන් code කරාට පස්සේ කොහොමද එක run කරලා බලන්නේ
දන්න කෙනකේ ඉන්නවා නම් කියල දෙන්නකෝ අනිත් අයටත් වැගත් වෙයි මම හිතන්නේ
බුම්ප් එකක් වත් දාලා යන්න
Ps: සිදුවූ ප්රමාද දෝශය පිළිබඳව මගේ කණගාටුව
දන්න කෙනකේ ඉන්නවා නම් කියල දෙන්නකෝ අනිත් අයටත් වැගත් වෙයි මම හිතන්නේ
බුම්ප් එකක් වත් දාලා යන්න
Ps: සිදුවූ ප්රමාද දෝශය පිළිබඳව මගේ කණගාටුව
Last edited: