php/html web developer need in Ratnapura

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Need a PHP/ HTML web developer near to Ratnapura or Kuruwita area..
    Jobless, සහ මොබයිල් රෙස්පොන්සිව් සයිට් හදන්න දන්න කෙනෙක් නම් වඩා හොදයි..

    ට්‍රේනින් එකක් අවශ්‍ය උනොත් දෙන්න පුලුවන්.. මම ෆුල් ටයිම් ෆ්‍රීලාන්ස් කරන්නේ.
    ප්‍රොජෙක්ට් බේසිස් ගෙවන්න පුලුවන්. පර්මන්නට් ගන්න මට දැනට පුලුවන්කමක් නෑ. නමුත් ටික කාලෙකින් පොඩියට ඔෆිස් එකක් දාලා partnership එකක් විදිහට පටන් ගන්න ඉන්නෙ. මෙ කියන ඒරියා එකේ කවුරු හරි ඉන්නවනම් මොබයිල් නම්බර් එක PM කරන්න කලින් කරපු වැඩ එක්ක.

    කට්ටක් කන්න පුලුවන් උනන්දුවක් තියෙන කස්ටියට පුලුවන් සෙට් වෙන්න :yes:. ලොකු ගානක් මට මුලදි ගෙවන්න බැරිවෙවි... නමුත් පුලුවන්කමක් තියේ නම් නොගෙව ඉන්නේ නෑ..:eek:
    Skill Recommended:
    PHP MVC[Codeigniter or Laravel ] and HTML , Bootstrap, Photoshop Skills Needed Machoo...
    Additional : Wordpress ok nam hodai -custom theme developments
    ජොබ්ලස් ෆීලාන්ස්, ෆීලාන්ස් ටීම් එකක් විදිහට දිගටම ඉන්න කැමති කස්ටිය ඕල්වේස් වෙල්කම්. No Partime(ඒ කියන්නේ ජොබ් එකක් දැනටමත් කරන අය ගන්න අමාරුයි.. වැඩි අවස්ථාවක් ජොබ්ලස් කෙනෙක්ට දෙන්න හිතුවෙ අත හිත දෙන්න. මොකද මාත් ජොබ් දමල ගහල මේක පටන් ගත්තේ පට්ට කටු කාලා.. තව ඒ වගේ එකෙක්ට උදව් කරන එක බොහොම ලොකු සතුටක්)

    Lakshitha Pradeep
    [email protected]

    Founder:
    www.myoffers.lk
    www.servingcloudinc.com- This is the company website about to come "Serving Cloud Inc"
    Save
     
    Last edited: