මචන්ලා මට PHP සම්බන්දව ගැටලුවක් තියෙනවා මේකයි කේස් එක.
මට දැන ගන්න ඕන if conditional block එකක් ඇතුලෙ තියෙන function එකක් එම if conditional block එකෙන් පිටතදී භාවිතා කරන්නේ කියල.
හරියට මේ වගේ දෙයක්.
variables වලිදි නම් ඉස්සරහට GLOBAL දාල වැඩේ කරගන්න පුලුවන්. මේකෙදි කොහොමද කරන්නේ? අනිවා මම දන්නවා එළකිරියේ හොඳ වැඩකාරයෝ ඉන්නවා. උදව්වක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..

මට දැන ගන්න ඕන if conditional block එකක් ඇතුලෙ තියෙන function එකක් එම if conditional block එකෙන් පිටතදී භාවිතා කරන්නේ කියල.
හරියට මේ වගේ දෙයක්.
PHP:
<?php
$first_name = 'shan';
$second_name = 'shan';
if ($first_name == $second_name) {
function welcome() {
echo "hello buddy";
}
// working
welcome();
} else ( echo "your not a my friend";)
// not working :( can some one help me to solve this problem? pls :)
welcome();
?>
variables වලිදි නම් ඉස්සරහට GLOBAL දාල වැඩේ කරගන්න පුලුවන්. මේකෙදි කොහොමද කරන්නේ? අනිවා මම දන්නවා එළකිරියේ හොඳ වැඩකාරයෝ ඉන්නවා. උදව්වක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..

Last edited: