PHP/mySQL වැඩ්ඩේක්ගෙන් උදව්වක් ඕනේ
මචන් මේකයි වෙන්න ඕනේ මගේ Database එකේ Data HTML චාර්ට් එකකට ගන්න ඕනේ. Chart එකේ පෙන්නන්න ඕනේ X= Date, Y= Profit. databese eke DATE තියෙන්නේ DATETIME format එකෙන්. ඒක නිසා මම මේ කෝඩ් එක පාවිච්චි කරලා දවසක් ඇතුලත එන අදායම ගත්තා.
නමුත් මට මේක හදාගන්න ඕනේ අද දවසේ අදයටම කලින් දවසේ අදායම එකතු වෙලා result එක එන විදියට
මෙන්න මේක
date | profit
2015-11-23 | 2
2015-11-24 | -2
2015-11-25 | 4
2015-11-26 | -1
මෙහෙම එන විදියට
date | profit
2015-11-23 | 2
2015-11-24 | 0
2015-11-25 | 4
2015-11-26 | 3

PHP:
SELECT
DATE(datetime) AS datepc,
SUM(profit) AS netpc
FROM table
GROUP BY datepc