PHP Search help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං මම සරල php සර්ච් ස්ක්‍රිප්ට් එකක් ලිව්ව sql වල like operator එක යූස් කරල. මචං මම සර්ච් ෆීල්ඩ් එකට බිංදුව (0) දාල සර්ච් කරාට බිංදුව සර්ච් වෙන්නෑනේ.

    කොහොමද ඒක හදාගන්නේ? :D
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    script please?
    + database dump?

    PHP:
    $sql = 'SELECT * FROM `customers` WHERE `customer_status` = 1 AND (REPLACE(`customers`.`customer_name`, " ", "") LIKE "%'.$non_spaces_search_term.'%" OR 
                                                                               REPLACE(`customers`.`customer_address`, " ", "") LIKE "%'.$non_spaces_search_term.'%") LIMIT '.$offset.', '.$per_page.'';
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    search field 0 අාවොත් like අයින් කරලා = දාන්න

    PHP:
    $where =  'AND field = "'.search .'" ';
    if($search =='0'){
     $where =  'AND field = "'.search .'" '; 
    }
    
    $sql = 'SELECT * FROM `customers` WHERE `customer_status` = 1 '.$where;
     
    • Like
    Reactions: GT9

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php


    :confused::confused:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      40.2 KB · Views: 44
    • Like
    Reactions: Chathuranga1

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    search field 0 අාවොත් like අයින් කරලා = දාන්න

    PHP:
    $where =  'AND field = "'.search .'" ';
    if($search =='0'){
     $where =  'AND field = "'.search .'" '; 
    }
    
    $sql = 'SELECT * FROM `customers` WHERE `customer_status` = 1 '.$where;

    බොහොම ස්තුතියි මචං මම ට්‍රයි කරන ගමන් :D:yes:


    වැඩ නේ මචං. ඉන්න මමත් මේක myadmin වල ට්‍රයි කරන්න ඕන. මගේ php code එකේ අවුලක් වගේ. :D:yes:

    මචං දෙන්න පුලුවන්නම් කියන්න මොකක්ද මචං සර්ච් කරන්න තියෙන බෙස්ට්ම ප්‍රැක්ටිස් එක?

    කේස් ඉන්සෙන්සිටිවු වෙන එක හොදයි. :yes:
    ඔක්කොම ස්පේස් අයින් කරල මැච් කරන එක හෙදදද? :baffled:
    නැත්නම් වැඩිපුර තියෙන ඉස්පේස් එකකින් රීප්ලේස් කරල කරන එකද? :baffled:

    මොකක්ද මචං හොදම? :D