ගොඩක් වෙලාවට ලංකාවේ වෙබ් ඩිවලොප් කියන්නෙ වෙන වෙන අය හදපු ස්ක්‍රිප්ට් තමන්ම කලා වගෙ වැඩ්ඩො වෙන අය නෙහ්..

එක වෙනස් කරන්නත් එක්ක ලංකාවේ වැඩ්ඩො සෙට් එක එකතු වෙලා දන්න දන්න දෙවල් බෙදා ගන්න එන්න..
:
[ සැ යු : මාත් ලොකු දෙයක් දන්නෙ නැහැ පුලුවන් තරමින් උදවු කරන්නම්
[PHP , HTML , jQuery , Ajax , Mysql] ]

එක වෙනස් කරන්නත් එක්ක ලංකාවේ වැඩ්ඩො සෙට් එක එකතු වෙලා දන්න දන්න දෙවල් බෙදා ගන්න එන්න..
:[ සැ යු : මාත් ලොකු දෙයක් දන්නෙ නැහැ පුලුවන් තරමින් උදවු කරන්නම්
[PHP , HTML , jQuery , Ajax , Mysql] ]

iganagaththe pascal & java 