මචන් මට ලොකු උදව්වක් ඔනි, ප්‍රොජෙක්ට් එකකට PHP වලින් පොඩි web site එකක් හදන්න ඔනි. pages දෙක තුනක. වෙබ් එකට ලොග් වෙල URL එකක් submit කරන්න පුලුවන් විඩියට.
වැඩේ කියන්නෙ මෙක හදන්න ඔනි "YII" කියන Framework එකෙන්.
දන්න කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න. සල්ලි දෙනව.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරන්නකො. විස්තර ටික කියන්නම්.