PHP Website උදව්වක් ඕනි

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    මචන් මට ලොකු උදව්වක් ඔනි, ප්‍රොජෙක්ට් එකකට PHP වලින් පොඩි web site එකක් හදන්න ඔනි. pages දෙක තුනක. වෙබ් එකට ලොග් වෙල URL එකක් submit කරන්න පුලුවන් විඩියට.

    වැඩේ කියන්නෙ මෙක හදන්න ඔනි "YII" කියන Framework එකෙන්.

    දන්න කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න. සල්ලි දෙනව.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරන්නකො. විස්තර ටික කියන්නම්.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන් මට ලොකු උදව්වක් ඔනි, ප්‍රොජෙක්ට් එකකට PHP වලින් පොඩි web site එකක් හදන්න ඔනි. pages දෙක තුනක. වෙබ් එකට ලොග් වෙල URL එකක් submit කරන්න පුලුවන් විඩියට.

    වැඩේ කියන්නෙ මෙක හදන්න ඔනි "YII" කියන Framework එකෙන්.

    දන්න කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න. සල්ලි දෙනව.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරන්නකො. විස්තර ටික කියන්නම්.

    yako igena gatthanam thaniyama hadapan.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ado... ohoma eka ekata salli denna yanne epa.. man onea nam honda tutorials tikak dennam!!! ewa balala hadapan.. tikak hadaagena yanakota umbatama aasa hithei!!! ehemai niyama developer kenek wenne!!! thaniyama site eka hadapan oya athe tiyena salli walin hondata kaapan eeta passe