elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ......

    මේක php ප්‍රශ්නයක්.. අපි සයිට් එකක් හදනවා කියල හිතන්න. ඒක ඩේලි අප්ඩේට් වෙන එකක්. විඩියෝස් දාන සයිට් එකක් වගේ. මුල් පිටුවේ තියෙනවා thumbnail.කවුරුහරි ක්ලික් කලාම යනවනේ වෙනම පේජ් එකකට..මම දැකල තියනෙවා සමහර සයිට් වල index.php?id=57 වගේ විදියට ඒ පේජස් වල තියෙන්නේ (එක පේජ් එකක උදාහරණයක් , ඔය විදියට පෙන්නුවේ) .. අපි එහෙම කරද්දි. හැම පේජ් එකටම අදාල php පේජ් එකක් හදන්න ඕනද?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    PHP Site එහෙකට ගියාම ඒකේ තියෙනවා දැකලා තියෙනවා නේ
    index.php?id=2 වගේ URLs ඔය කිව්වා වගේ නමුත් ඒකේ ID විතරක් නෙවෙයි ඕන නමක් තියෙන්න පුලුවන්. ඒක තියෙන්නේ pairs වශයෙන් (යුගල් වශයෙන්) එතකොට variable එකක් සහා ඒ variable එකේ value එකක් තියෙනවා. මේ යුගල් එකක් හෝ ගොඩක් තියෙන්න පුලුවන් එකක් තියෙනවා නම්
    index.php?id=2 එච්චරයි නමුත් ගොඩක් තියෙනවා නම් මේ පහළ වගේ & එකෙන් යුගල් වෙන් කරන්න ඕනේ. index.php?id=2&name=knight

    මේ URL එකේ PHP extension එකේ ? එකට පස්සේ තියෙන කොටසට කියන්නේ HTTP Query String කියලයි ඒකෙන් කරන්නේ PHP page එකට values pass කරන එකයි ඊට පස්සේ PHP Page එකේ මේ values process කරලා අදාළ result එක user ට දෙනවා. මෙතන තියෙන්නේ පොඩි දෙයක් variable, values උබ Programming basic දන්නවා නම් Variable ගැන දන්නවා නැත්නම් පොඩ්ඩක් programming basic ඉගෙන ගන්න.

    Page එකට pass කරන variable වල values ගන්නේ
    $_GET["variableName"] මගින්

    උදාහරණයකට හිතන්න මේ වගේ.
    URL එකක් තියෙනවා කියලා.

    index.php?id=1&name=userOne

    එතකොට PHP page එකේ මේ ID, Name කියන variables වල values ගන්න ඕනේ නම්.

    echo "User ID" . $_GET["id"] . "<br/>";
    echo "User Name" . $_GET["name"] . "<br/>";

    මේක IF Else එහෙකට දාලා Database එහෙකට connect කරා නම් ID එක දුන්න ගමන් User ගේ ඔක්කොම තොරතුරු පෙන්වන්නත් හදන්න පුලුවන්.
     
    godak sthuthi mchn..mata poddak kiyapan ara pages seen eka..api daana videos walata wena wenama php pages hadanna oneda ethkota?:rolleyes:
     
    ......

    මේක php ප්‍රශ්නයක්.. අපි සයිට් එකක් හදනවා කියල හිතන්න. ඒක ඩේලි අප්ඩේට් වෙන එකක්. විඩියෝස් දාන සයිට් එකක් වගේ. මුල් පිටුවේ තියෙනවා thumbnail.කවුරුහරි ක්ලික් කලාම යනවනේ වෙනම පේජ් එකකට..මම දැකල තියනෙවා සමහර සයිට් වල index.php?id=57 වගේ විදියට ඒ පේජස් වල තියෙන්නේ (එක පේජ් එකක උදාහරණයක් , ඔය විදියට පෙන්නුවේ) .. අපි එහෙම කරද්දි. හැම පේජ් එකටම අදාල php පේජ් එකක් හදන්න ඕනද?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න
    ඔයා වෙන page එකකට යන්නෙ ඇයි ? එකට හෙතුවක් තියෙනවා නේ
    ඔයාට මොකක් හරි images ටිකක් පෙන්නන්න ඔනේ කියලා හිතන්න. එ images වලට අදාල විස්තර database table එකක තියෙනවා. ඔයා එ විස්තර table එකෙන් අරන් ඊලග page එකෙ පෙන්නනවා.
    මේකට ඔයාට select query එකක් ලියන්නimage id එක හරි image name එක වගෙ ඩෙයක් ඔනා වෙනවා
    &#133;අන්න එක තමයි URL එකෙන් යවන්නේ. ID එක විතරක් නෙමයි ඔනම දෙයක් යවන්න පුලුවන්
    & දදා ලියන්න තියෙන්නේ

    index.php?id=47&name=mypic.jpg&size=56&type=img/jpg
    &#133;
    &#133;
    &#133;උදා

    Page1.php
    <a href="page2.php?id="<?php echo $image_id?>>Click Here</a>

    Page2.php
    if(isset($_GET["id"]){//id is set

    $id=$_GET["id"];//Getting ID passed from the URL

    //Now you have the image id
    //Pull the relevant record from the table and display it

    }&#133;else{
    //id is not set
    echo "Sorry nothing to display";
    }
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උබ තේරුම් අරගෙන නෑ වගේ PHP Language එක ගැන හරියට. PHP එකෙන් කරන්නේ Dynamic විදියට Page වල තියෙන contents හදන එකයි. එතකොට එහෙම අවශ්‍යය නෑ. එහෙම කරන්න ඕනේ අදාළ category එකෙන් පිට යනවා නම් විතරයි උදාහරණයකට. User ගේ තොරතුරු පෙන්වන්න එක, එක PHP page එකකට එතකොට ඒ page එකේ users ලා ඕන තරමකගේ තොරතුරු පෙන්වන්න පුලුවන් නමුත් index වගේ page එහෙකට ගියොත් එතකොට ඒකේ තියෙන්නේ latest news, highlights, වගේ latest information එතකොට ඒකට වෙනම php page එකක්.

    එතකොට
    user.php, index.php , settings.php, වගේ pages හදන්න පුලුවන්.
    මේ pages 3 නෙන් පුලුවන් users ලා ලක්ෂ කෝටි ගාණකගේ තොරතුරු පෙන්වන්න හදන්න මොකද pages වල contents generate වෙන්නේ IF ELSE මගින් HTTP Query string හරහා දෙන values මතයි (මෙතනදි නම් variable, values pairs වලට කියන්නේ HTTP query string කියලයි).
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    විල්සන් මාමා;16674784 said:
    ඔයා වෙන page එකකට යන්නෙ ඇයි ? එකට හෙතුවක් තියෙනවා නේ
    ඔයාට මොකක් හරි images ටිකක් පෙන්නන්න ඔනේ කියලා හිතන්න. එ images වලට අදාල විස්තර database table එකක තියෙනවා. ඔයා එ විස්තර table එකෙන් අරන් ඊලග page එකෙ පෙන්නනවා.
    මේකට ඔයාට select query එකක් ලියන්නimage id එක හරි image name එක වගෙ ඩෙයක් ඔනා වෙනවා
    …අන්න එක තමයි URL එකෙන් යවන්නේ. ID එක විතරක් නෙමයි ඔනම දෙයක් යවන්න පුලුවන්
    & දදා ලියන්න තියෙන්නේ

    index.php?id=47&name=mypic.jpg&size=56&type=img/jpg

    …උදා

    Page1.php
    <a href="page2.php?id="<?php echo $image_id?>>Click Here</a>

    Page2.php
    if(isset($_GET["id"]){//id is set

    $id=$_GET["id"];//Getting ID passed from the URL

    //Now you have the image id
    //Pull the relevant record from the table and display it

    }…else{
    //id is not set
    echo "Sorry nothing to display";
    }

    10277116_641641069261723_1797278744895082371_n.jpg

    onna oya wage thumbnails main page eke thiyenawa kiyala hithanna..den mcho mama ahanne (site eka php walin karana nisa) .e adala thumbnail ekata adala video ekata wena wenama php pages hadanna one neda?
     
    Dec 30, 2013
    1,235
    166

    ගොං මී නාම්බෝ....... ඔය කියල තියෙන්නේ කොල්ලො දෙන්නෙක්ම. මුලින් දාල තියෙන පිළිතුර සහ ඌ දෙවැනියට දාල තියෙන පිළිතුරෙන් බොට ඕන දේ ඉගෙන ගන්න පුුලුවන්. යකෝ මොකෙක්හරි මේකේ උදව්වක් ඉල්ලල උගේ කාලය කාගෙන බොට හොඳ පිළිතුරක් දුන්නම ඒක උවමනාවෙන් කියවල. තේරුම් ගන්න බලපන්. තෝ තාමත් අහන්නේ මුලින් අහපු එකමයි. තොපි වගේ උන්ට තම්බල පොවන්න තමයි ඉතින් තියෙන්නේ........:lol::lol::lol::lol:

    යකෝ හැම එකකටම පේජස් හදනවනම් තෝ කරන්නේ php වලට නිගාවක්. html අමුන අමුන හිටහන්. :rofl::rofl::rofl:
     
    Apr 8, 2014
    1,411
    35

    උ දන්නෑනෙ බං. බයින්නෙපා ඉතිං. :P හිනා යනවා තමයි හැබැයි. හේහේහේහේ... :P
     
    නෑබන්. මට දුක හිතුන Arkham Knight මූ මහන්සිවෙලා දාල තියෙන තියෙන දේ සහ ඒකට මූ දාල තියෙන රිප්ලයි එක දැකල. :lol::lol::lol::lol: Arkham Knight මූ දාල තියෙන දේවලින් මේක අල්ලගන්න පුලුවන් මූ දන්නේ නැත්නම්. මූ php වලින් සයිට් ගහන්න කලින් php basic $_GET[] ඉගෙනගෙන ඉන්න ඕන. අඩුම තරමින් PHP වල තියෙන ඩයනමික් ගතිගුණ වත් මූ තේරුම් අරන්නෑ. :rofl: ඔය බේසික් ටික ඉගෙනගන්න උපරිම දවසක් යයි.
     
    ඒක නම් ඇත්ත. අරූ ග්‍රීක සාහිත්‍ය උගන්වන්නයනවා මල පොතේ ග්‍රීකයක් නොදන්න එකෙක්ට. එහෙම සිද්ධියක් මෙ. මේක වෙන ගලක් මලක් වගෙ උදාහරණ අරන් කිව්වා නම් ත්‍රෙඩ් ස්ටාටට තේරෙනව. ලොල්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ගොං මී නාම්බෝ....... ඔය කියල තියෙන්නේ කොල්ලො දෙන්නෙක්ම. මුලින් දාල තියෙන පිළිතුර සහ ඌ දෙවැනියට දාල තියෙන පිළිතුරෙන් බොට ඕන දේ ඉගෙන ගන්න පුුලුවන්. යකෝ මොකෙක්හරි මේකේ උදව්වක් ඉල්ලල උගේ කාලය කාගෙන බොට හොඳ පිළිතුරක් දුන්නම ඒක උවමනාවෙන් කියවල. තේරුම් ගන්න බලපන්. තෝ තාමත් අහන්නේ මුලින් අහපු එකමයි. තොපි වගේ උන්ට තම්බල පොවන්න තමයි ඉතින් තියෙන්නේ........:lol::lol::lol::lol:

    යකෝ හැම එකකටම පේජස් හදනවනම් තෝ කරන්නේ php වලට නිගාවක්. html අමුන අමුන හිටහන්. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
    Mata Theruneth Nae :lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මල්ලි වෙන වෙනම පේජ් ගහන්න ආස නං PHP නැතුව Pure HTML වලින් කරහන්. එම නැත්තං PHP basic ටික හරියට ඉගෙන ගෙන ආපහු ඔය දාල තියන කමෙන්ට් ටික කියෝපන්.
     
    • Like
    Reactions: Lomax

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ගොං මී නාම්බෝ....... ඔය කියල තියෙන්නේ කොල්ලො දෙන්නෙක්ම. මුලින් දාල තියෙන පිළිතුර සහ ඌ දෙවැනියට දාල තියෙන පිළිතුරෙන් බොට ඕන දේ ඉගෙන ගන්න පුුලුවන්. යකෝ මොකෙක්හරි මේකේ උදව්වක් ඉල්ලල උගේ කාලය කාගෙන බොට හොඳ පිළිතුරක් දුන්නම ඒක උවමනාවෙන් කියවල. තේරුම් ගන්න බලපන්. තෝ තාමත් අහන්නේ මුලින් අහපු එකමයි. තොපි වගේ උන්ට තම්බල පොවන්න තමයි ඉතින් තියෙන්නේ........:lol::lol::lol::lol:

    යකෝ හැම එකකටම පේජස් හදනවනම් තෝ කරන්නේ php වලට නිගාවක්. html අමුන අමුන හිටහන්. :rofl::rofl::rofl:

    පට්ට ..දෙයක් දන්නේ නැතිව අහද්දි ඔය වගේ රිප්ලයි දෙද්දි.. උත්තරේ දිපු එකටත් වැඩිය උබට තමා රිදිල තියෙන්නේ :P ඉපදුනු දවසේ ඉදන්ම උබට කියන හැම දේම තේරෙන එකෙක් වෙන්න ඇති සුපිරි මිටර්නේ :rolleyes: ඕවට ඉතින් උබට බැනල වැඩක් නෑ ;) දැන් රෙප් කපපං :P

    උබලාගේ පැත්තේ එවුන් කතා කරන විදියටම මටත් කතා කරලා..සන්තෝසයි මහත්තයෝ :P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මල්ලි වෙන වෙනම පේජ් ගහන්න ආස නං PHP නැතුව Pure HTML වලින් කරහන්. එම නැත්තං PHP basic ටික හරියට ඉගෙන ගෙන ආපහු ඔය දාල තියන කමෙන්ට් ටික කියෝපන්.

    thanx :)
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    ගොං මී නාම්බෝ....... ඔය කියල තියෙන්නේ කොල්ලො දෙන්නෙක්ම. මුලින් දාල තියෙන පිළිතුර සහ ඌ දෙවැනියට දාල තියෙන පිළිතුරෙන් බොට ඕන දේ ඉගෙන ගන්න පුුලුවන්. යකෝ මොකෙක්හරි මේකේ උදව්වක් ඉල්ලල උගේ කාලය කාගෙන බොට හොඳ පිළිතුරක් දුන්නම ඒක උවමනාවෙන් කියවල. තේරුම් ගන්න බලපන්. තෝ තාමත් අහන්නේ මුලින් අහපු එකමයි. තොපි වගේ උන්ට තම්බල පොවන්න තමයි ඉතින් තියෙන්නේ........:lol::lol::lol::lol:

    යකෝ හැම එකකටම පේජස් හදනවනම් තෝ කරන්නේ php වලට නිගාවක්. html අමුන අමුන හිටහන්. :rofl::rofl::rofl:

    :lol::lol::rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒක නම් ඇත්ත. අරූ ග්‍රීක සාහිත්‍ය උගන්වන්නයනවා මල පොතේ ග්‍රීකයක් නොදන්න එකෙක්ට. එහෙම සිද්ධියක් මෙ. මේක වෙන ගලක් මලක් වගෙ උදාහරණ අරන් කිව්වා නම් ත්‍රෙඩ් ස්ටාටට තේරෙනව. ලොල්.

    ඔව් මට PM එවලා සමහර අය අහන්නේ බොහොම පොඩි ප්‍රශ්ණ. Function ලියන්නේ කොහොමද, Return කරන්නේ කොහොමද, HTTP Query String ගැන, Variable ගැන. මොනවද මේ ප්‍රශ්ණ? මේවා ප්‍රශ්ණ නෙවෙයි මේවා ඇත්තටම බොහෝම පොඩි Basic දේවල්. Internet එකේ Tutorial එකක් බලපු ගමන් නිකම්ම මීටර් වෙනවා.

    මට හිතෙන්නේ ගොඩක් අය PHP ඉගෙන ගන්න පටන් ගන්නේ මැදින් ඉතින් ප්‍රශ්ණ ගොඩයි මොකද මුල දන්නේ නෑ නේ. ඊට පස්සේ අපෙන් ඇවිල්ලා ඔක්කොම මුළ ඉදලා අහනවා. මම කැමතිත් නෑ එහෙම ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මොකද එපා වෙනවා කියලා දෙන්න මොකද මුල දන්නේ නෑ නේ ඉතින් එකක් කියලා දෙන කොට තවත් ප්‍රශ්නයක් ඊට පස්සේ ඒක කියලා දෙන කොට තවත් ප්‍රශ්ණයක් ඊට පස්සේ ඒක කියලා දෙන කොට තව එකක් මේ වගේ වැල වගේ යනවා ඊට පස්සේ මේ ඔක්කොම කියලා දෙන්න ඕනේ ඊට පස්සේ ඒ කෙනාට කියලා දීලා නිකම් ඉන්න කොට තව කෙනෙක් ඇවිත් ඒකම අහනවා එතකොට මගේ කාලය ඉවරයි මටත් මහන්සියි. ඒක නිසා මම කියන්නේ Language ගැන දැන ගන්න , Basic ඉගෙන ගන්න ඊට පස්සේ ප්‍රශ්ණයක් තිබුනොත් අහන්න නැත්නම් අහන්න එපා මොකද ඒකෙන් කාටවත් වැඩක් නෑ.

    අනික මට හිතෙනවා මේ අහන අය කිසිම දෙයක් කියවන්නේ නෑ. නැත්නම් මේ අහන ප්‍රශ්ණ එහෙම් පිටින්ම Online තියෙනවා උත්තරත් එක්ක.Google එකේ Search කරපු ගමන් මහා බර ගොඩක් results එනවා.