......
මේක php ප්රශ්නයක්.. අපි සයිට් එකක් හදනවා කියල හිතන්න. ඒක ඩේලි අප්ඩේට් වෙන එකක්. විඩියෝස් දාන සයිට් එකක් වගේ. මුල් පිටුවේ තියෙනවා thumbnail.කවුරුහරි ක්ලික් කලාම යනවනේ වෙනම පේජ් එකකට..මම දැකල තියනෙවා සමහර සයිට් වල index.php?id=57 වගේ විදියට ඒ පේජස් වල තියෙන්නේ (එක පේජ් එකක උදාහරණයක් , ඔය විදියට පෙන්නුවේ) .. අපි එහෙම කරද්දි. හැම පේජ් එකටම අදාල php පේජ් එකක් හදන්න ඕනද?
පොඩ්ඩක් පැහැදිලි කරන්න

හිනා යනවා තමයි හැබැයි. හේහේහේහේ...
දැන් රෙප් කපපං 