
puluwani, mama physical karala CS special ekak kala. dan software engineer kenek.
rajitha_ks:20082610 said:උඹ physical select උනානම් දෙපාරක් හිතන්නෙ නැතුව පලයන්.
ගිහින් එතන තියෙන subject එකක් (physics, chemistry, maths, statistics, computer science) master කරපන්.
උඹ හොඳට කරොත්, කරල special degree එකකට තේරුනොත් US visa හම්බ වුනා කියල හිතාගනින්.
special කරොත් අනිවා 100%ක් USA යන්න පුළුවන්මයි.
එහෙම බැරි උනොත් engineering ට්රැක් එකට යන්න පුළුවන් හැබැයි උඹට open university, city&guilds වගේ මොනව හරි එලියෙන් කරන්න වෙනව.
උඹ කැම්පස් එකේ computer science කරොත්නම් software engineer කෙනෙක් වෙන්න පුළුවන්
Mata japura thama enne . E wage ekak karala USA yanna puluwanda??

කෑප්ටන් Jack Sparrow;20093549 said:ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච.
උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්රයි කරපන් මල්ලි.
ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්.
පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්, ලොජිස්ටික්ස්, ඉන්ජිනිරින් වගේ හැබැයි උබට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන දොස්තර වෙන්න බැහැ, හැබැයි දොස්තරට ලෙඩාට දෙන්න ඕනේ බෙහෙට නිර්දේශ කරන, ඒ බෙහෙත හදන එකා වෙන්න පුළුවන්). අත්දැකීමෙන් කියන්නේ. STAT වගේ එක්ක CIMA කරපු උන් ඉන්නවා. CS එක්ක CIMA/CIM කරපු උන් ඉන්නවා.



