physical වැඩ්ඩො එන්නෝ!!

jim23

Member
Apr 3, 2016
145
6
0
physical වැඩ්ඩො එන්නෝ!!

මචන් physical ඩිග්රියක් කරලා engineering පැත්තට යන්න පුලුවන්ද? එහෙම ගියපු අය ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ . තව physical වලින් maths , cs special selectඋනොත් යන්න පුළුවන් පැති මොනාද? දන්නා පින්වතෙක් පැහැදිලි කරන්නකෝ . :rolleyes::rolleyes::love:
 
  • Like
Reactions: **cut

SIC

Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    physics special select unot eke thiyenawa engineering physics kiyalapart ekak eak hodai,tawa stat maths eka eka pathi thiyenawa machan :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ physical select උනානම් දෙපාරක් හිතන්නෙ නැතුව පලයන්.
    ගිහින් එතන තියෙන subject එකක් (physics, chemistry, maths, statistics, computer science) master කරපන්.
    උඹ හොඳට කරොත්, කරල special degree එකකට තේරුනොත් US visa හම්බ වුනා කියල හිතාගනින්.
    special කරොත් අනිවා 100%ක් USA යන්න පුළුවන්මයි.

    එහෙම බැරි උනොත් engineering ට්‍රැක් එකට යන්න පුළුවන් හැබැයි උඹට open university, city&guilds වගේ මොනව හරි එලියෙන් කරන්න වෙනව.

    උඹ කැම්පස් එකේ computer science කරොත්නම් software engineer කෙනෙක් වෙන්න පුළුවන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    IESL eke course ekata exemption lebenawa physical degree ekata IESL course eka iwara kalama engineer kenek
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉලෙක් වගේ ස්පෙශල් කරල වගේ කරල MSc එක ඉන්ජිනියරින් සයිඩ් එකෙන් කරන්න පුලුවන් මං දන්න විදියට...
    CS එහෙමත් ඒ වගේ තමා.. ඕනනම් පස්සෙ අහල කියන්නම්...
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    rajitha_ks:20082610 said:
    උඹ physical select උනානම් දෙපාරක් හිතන්නෙ නැතුව පලයන්.
    ගිහින් එතන තියෙන subject එකක් (physics, chemistry, maths, statistics, computer science) master කරපන්.
    උඹ හොඳට කරොත්, කරල special degree එකකට තේරුනොත් US visa හම්බ වුනා කියල හිතාගනින්.
    special කරොත් අනිවා 100%ක් USA යන්න පුළුවන්මයි.

    එහෙම බැරි උනොත් engineering ට්‍රැක් එකට යන්න පුළුවන් හැබැයි උඹට open university, city&guilds වගේ මොනව හරි එලියෙන් කරන්න වෙනව.

    උඹ කැම්පස් එකේ computer science කරොත්නම් software engineer කෙනෙක් වෙන්න පුළුවන්

    Mata japura thama enne . E wage ekak karala USA yanna puluwanda??
     
    kosala chandrasena

    Junior member
  • Nov 10, 2009
    47
    3
    8
    iesl college of engineering 0112687047 ekata kata karapan .physical karala engek venna dan puluvan .tava city and guilds karannath puluvan .eth iesl college of engineering ekata antimata exam karranna enna venava
     
    ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච.
    උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්‍රයි කරපන් මල්ලි.
    ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්.

    පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්, ලොජිස්ටික්ස්, ඉන්ජිනිරින් වගේ හැබැයි උබට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන දොස්තර වෙන්න බැහැ, හැබැයි දොස්තරට ලෙඩාට දෙන්න ඕනේ බෙහෙට නිර්දේශ කරන, ඒ බෙහෙත හදන එකා වෙන්න පුළුවන්). අත්දැකීමෙන් කියන්නේ. STAT වගේ එක්ක CIMA කරපු උන් ඉන්නවා. CS එක්ක CIMA/CIM කරපු උන් ඉන්නවා.

    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕන බූරුවෙකුට පුලුවන් ඉංජිනේරුවෙක් වෙන්න. IESL එක කරන්නෙ ඕක තමයි දැන්. නිකං ඕලෙවල් වත් නැති එකෙක් බාස් කෙනෙක් විදියට කාලයක් වැඩ කරල එක්ස්පිරියන්ස් දාගෙන iesl එකේ විබාගෙ PASS වෙච්ච ගමන් ENGINEER.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    කෑප්ටන් Jack Sparrow;20093549 said:
    ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච.
    උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්‍රයි කරපන් මල්ලි.
    ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්.

    පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්, ලොජිස්ටික්ස්, ඉන්ජිනිරින් වගේ හැබැයි උබට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන දොස්තර වෙන්න බැහැ, හැබැයි දොස්තරට ලෙඩාට දෙන්න ඕනේ බෙහෙට නිර්දේශ කරන, ඒ බෙහෙත හදන එකා වෙන්න පුළුවන්). අත්දැකීමෙන් කියන්නේ. STAT වගේ එක්ක CIMA කරපු උන් ඉන්නවා. CS එක්ක CIMA/CIM කරපු උන් ඉන්නවා.

    :yes::yes::yes:
    rep++
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Private degree ekak karala set wenda puluwan ne... Mulinma Diploma ekak hari (City and Guilds) wage karalath enter wenda puluwan.. (Passe ithin education scene karan issarahata yanda puluwan ne)
    Open University eketh Physical degree thiyena ayata Engineering Degree madhin join wenda puluwan scene ekak thiyenawa mama hithanne... All the best! :)