physically රත්තරං hold කලාද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    physically රත්තරං hold කලා නම් ඔන්න දැන් හොද කලක් යනව උන්ට. හැබැ‍යි කොච්චර කල්ද කියන්න අමාරුයි. මොකද ගොඩක් තැන්වල රත්තරං හිර වෙලා තියෙන්නෙ. මෙක මේ ලෝක වෙළඳපොලේ රත්තරං මිල නෙමෙයි. ලංකාවේ වෙන දෙයක් අද මිල 121,000

    1. කොළබ හෙට්ටිවිදියේ තමා ලොකුම wholesale රත්තරං වෙළඳපල තියෙන්නෙ. ඔන්න දැන් wholesale රත්තරං දෙන එක සියලුම කඩවල අද ඉදන් නවත්තල. සල්ලි ගෙනාවට රත්තරං ගන්න බෑ. රත්තරං ගේන්න ඕනෙ රත්තරං ආභරණ ගන්න.
    2. දැන් රත්තරං බිස්කට් ගන්න කිසිම තැනක් නෑ. සුලු මධ්‍ය පරිමාණ වැඩපලවල් කරපු අයට අලුතෙන් බඩු හදන්න රත්තරං බිස්කට් ගන්න ක්‍රමයක් නෑ.
    3. සුලු පරිමාණ රත්තරං කඩ කරපු අය ඉවරයි. බිස්නස් එකේ රත්තරං බඩු ටික විකුනුවට පස්සෙ කඩෙ වහන්න වෙන්නෙ.

    රට කොයිබටද? මට නම් හිතෙන්නෙ මෙක ගිලෙනව දැන් නම් ඇස්පනාපිටම.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    121,000? :shocked:

    indexs.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද උනේ මචං ?
    ආපහු විකුණන්න ලේසි නෑ. වෝග්/ස්වර්ණමහල් වගෙ උන්ගෙන් ඇහුව. උන් කියනව පරණ රත්තරන් දීල අලුත් බඩු ගන්න කියල. සල්ලි කරගන්න විදිහක් නෑ. හොරෙකුට තමයි දෙන්න වෙන්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ආපහු විකුණන්න ලේසි නෑ. වෝග්/ස්වර්ණමහල් වගෙ උන්ගෙන් ඇහුව. උන් කියනව පරණ රත්තරන් දීල අලුත් බඩු ගන්න කියල. සල්ලි කරගන්න විදිහක් නෑ. හොරෙකුට තමයි දෙන්න වෙන්නෙ
    කොච්චර තියෙනවද? මොනාද තියෙන්නෙ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආපහු විකුණන්න ලේසි නෑ. වෝග්/ස්වර්ණමහල් වගෙ උන්ගෙන් ඇහුව. උන් කියනව පරණ රත්තරන් දීල අලුත් බඩු ගන්න කියල. සල්ලි කරගන්න විදිහක් නෑ. හොරෙකුට තමයි දෙන්න වෙන්නෙ
    අප්පා... ගල් අනන් මනන් අල්ලපුවද තියෙන්නෙ ? නැත්තං නිකංම රත්තරං විතරක් ජ්වෙලරීස්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර තියෙනවද? මොනාද තියෙන්නෙ?
    කාලෙකට කලින් ස්වර්ණමහල් එකෙන්ම මැෂින් කට් බඩු ගත්ත රත්තරන් මිලටම. ඉතිරිකිරීමක් විදිහට හිතාගෙන ගත්තෙ පවුමට 10ක් වගෙ උනේ.
    අප්පා... ගල් අනන් මනන් අල්ලපුවද තියෙන්නෙ ? නැත්තං නිකංම රත්තරං විතරක් ජ්වෙලරීස්ද ?
    ගල් අල්ලල නෑ
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    121 wenne 22K da? 24K da?

    raththaran abaranayak wikunanawanam kohomada eke mila theranaya wenne(22K)?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කාලෙකට කලින් ස්වර්ණමහල් එකෙන්ම මැෂින් කට් බඩු ගත්ත රත්තරන් මිලටම. ඉතිරිකිරීමක් විදිහට හිතාගෙන ගත්තෙ පවුමට 10ක් වගෙ උනේ.

    ගල් අල්ලල නෑ
    110k da? retail gold jewelries aran kohomada ban apahu wikunala profit ganne. owata hadum kuli ehema henata dala thiyenne. apahu gannakota ran milen sahenna aduwata ganne. api me ada gatte 89ta. selling 121
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,568
    4,328
    113
    110k da? retail gold jewelries aran kohomada ban apahu wikunala profit ganne. owata hadum kuli ehema henata dala thiyenne. apahu gannakota ran milen sahenna aduwata ganne. api me ada gatte 89ta. selling 121
    rattaran ganna ona khmada ethacota