physically රත්තරං hold කලාද?

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Kawadawath hadapu badu walata 24Kt mila hambenne na, mokada badu hadanna ekata alloys dana nisa. Ehema natte Korea walin enawa 24Kt chains wagayak, ewa witarai. 22Kt da check karanna acid liquid test eka wadakut na, mokada eke air bubbles hitinawa. ekata wenama testing ekak tyenawa. eka nisa badu aragena wadak na wikunanna ba, gannawanam ganna oni 24Kt biscuits. habai jewelleries wikunana kenek innawanam kiyanna api gannawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එහෙම බැලුවම සල්ලි දීල රත්තරන් අරගන්න එක invetment / saving එකක් වෙන්නෙ නෑනෙ.
    ඔව් එහෙම තමා කව්ද ඔක investment එකක් කියන්නෙ.. long long term නම් investment එකක්. එත් ROI එක ඉක්මනට breakeven වෙන්න ඔයිට වඩා හොද investment තියෙනවනෙ. GOLD වල වාසිය use කරන ගමන් quickly cash කරන්න පුලුවන් low percentage interest එකකට pawning කරල. Resell value එක නම් ගොඩක් අඩුයි.

    22K purchasing price = 24K Gold Price + Labor Cost
    22K reselling value = 24K Gold Price * 22/24 - Deduction Amount (many reasons)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඩ කතාව පිලිගන්නව. පහල එක තේරෙන්නෙ නෑ.

    physically රත්තරං hold කලා නම් ඔන්න දැන් හොද කලක් යනව උන්ට.
    මේක වෙන්නෙ මොනවගෙ රත්තරන් hold කරපු අයටද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    උඩ කතාව පිලිගන්නව. පහල එක තේරෙන්නෙ නෑ.

    මේක වෙන්නෙ මොනවගෙ රත්තරන් hold කරපු අයටද?
    1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
    22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය process එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.

    2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
    තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
    22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.

    2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
    තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.

    බිස්කට් එකක අද ගැනුම් මිල හොයාගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් මම වගෙ කෙනෙකුට බිස්කට් එකක් ගන්න විදිහ මොකක්ද?

    සෑහෙන වටින දැනුමක් එකතු උනා.(y)
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    බිස්කට් ගන්න අමාරු නිසා Canadian Gold Maple Leaf coin එකක් වගේ අරන් තිබ්බොත් පාඩුද වැඩේ?
     
    • Love
    Reactions: Piyathissa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    api ganne normal minissunge pavichchi karana badu. ewa unu karala pure gold 99.99 gannawa. eka colombo dila apita one finished jewelries wholesale gannawa. ewa retail price ekata apahu sell karanawa.
    Umbalata jewellery shop ekak thiyenawada? Me dawas wala gold coin Ganna thiyenawada? Danna thenak thiyenawanam kiyanna machan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
    22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය process එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.

    2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
    තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.
    මේ කියන විදිහට long term invesment එකක් වෙන්නෙ 24K බිස්කට් අරන් තියාගන්න එක විතරයි නේද?
    අපි ගන්නව නම් ප්‍රොසෙස් එක කොහොමද
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Gold biscuit / bar ganna
    1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
    22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය process එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.

    2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
    තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.

    :):yes: Api danagena hitiya nathi dewal tikak thibuna.. thanks for explaining
     
    • Like
    Reactions: MihiCherub

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    බිස්කට් එකක අද ගැනුම් මිල හොයාගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් මම වගෙ කෙනෙකුට බිස්කට් එකක් ගන්න විදිහ මොකක්ද?
    මේක ගැන මොනවාහරි දැනගන්න පුලුවන් උනාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ගැන මොනවාහරි දැනගන්න පුලුවන් උනාද?
    @MihiCherub කියපු දේවල්වලින් මම හිතාගත්තෙ රත්තරන් එකතු කරාට වැඩක් නෑ කියල.

    හේතු
    1. රත්තරන් ගන්න වෙන්නෙ දැන් රන් මිලට % ක් වැඩිපුර ගෙවල.
    2. විකුණන්න වෙන්නෙ ඒ වෙලාවෙ රන් මිලට 10% විතර අඩුවෙන්.

    එතකොට වැඩේ කිසි තේරුමක් නෑ.

    මම පවුම් 30ක් විතර බඩු අරන් තියෙනව. ඒව විකුණගන්න බෑ දැන් තියෙන රන් මිලට. ඒ නිසා ඔය වැඩේ අතෑරිය. කරනවනම් අවුරුදු 10-15 තියාගෙන ඉන්න බලාගෙන ගන්න.
     
    • Like
    Reactions: NetFreak

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    බිස්කට් එකක අද ගැනුම් මිල හොයාගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් මම වගෙ කෙනෙකුට බිස්කට් එකක් ගන්න විදිහ මොකක්ද?

    සෑහෙන වටින දැනුමක් එකතු උනා.(y)
    කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කෙ. බිස්කට් වල විකුණුම මිලක් end customerට හොයාගන්න අමාරුයි. ඒකට හේතුව ලංකාවෙ නීතියට අනුව බිස්කට් විකුනන්න තහනම්. ආභරණ පමණයි විකුනන්න පුලුවන්. ලංකාවට එන හැම රත්තරං බිස්කට් එකක්ම නීතිවිරෝධීව එන්නෙ. LC open කරල බිස්කට් ගේන්න පුලුවන් කිව්වත් එහෙම විදියක් පිළිබඳ නිශ්චිත තොරතුරක් නෑ.

    මෙහෙ උනුකරල ආපහු බිස්කට් කරපුවට වෙළඳපොලේ භාවිතාවන වචනය "මූස්" Purity එක පොඩ්ඩක් අඩුයි. Silver දශම ගානක් තියෙනව.
    දැන් අලුතෙන් මැශින් ඇවිත් තියෙනව පාවිච්චි කරපුව ආයිත් සුද්ද කරන. ඇබරෙන්නෙ කැඩෙන්නෙ නැති ආභරණ ඒකට දාල සුද්දකරල ආපහු විකුන්ගන්න පුලුවන්. ~පළාතකටම එක මැශිමක් වගේ තියෙන්නෙ. සෑහෙන්න අඩුයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    @MihiCherub කියපු දේවල්වලින් මම හිතාගත්තෙ රත්තරන් එකතු කරාට වැඩක් නෑ කියල.

    හේතු
    1. රත්තරන් ගන්න වෙන්නෙ දැන් රන් මිලට % ක් වැඩිපුර ගෙවල.
    2. විකුණන්න වෙන්නෙ ඒ වෙලාවෙ රන් මිලට 10% විතර අඩුවෙන්.

    එතකොට වැඩේ කිසි තේරුමක් නෑ.

    මම පවුම් 30ක් විතර බඩු අරන් තියෙනව. ඒව විකුණගන්න බෑ දැන් තියෙන රන් මිලට. ඒ නිසා ඔය වැඩේ අතෑරිය. කරනවනම් අවුරුදු 10-15 තියාගෙන ඉන්න බලාගෙන ගන්න.
    Katada ban sell karanna puluwan? Rattaran badu kada wala un gannawada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත
    රත්‍රන් ගන් නෑ දැන් ගන්නේ ක්‍රිප්ටෝ . එකයි ඩිමානඩ් අඩු . ඔය ගල් කෑලි සදහටම පොලවෙම තියනවා ආයේ ගොඩ අරන් විකුණන්න බෑ .