ow. 150k wath wei wage. habai auction hira wela nisa thama godakma. provisional restriction ayin karala bank auction tika set unoth ayith drop wei.
aye paranama tibba price ekata enna kochchra kal yaida bn
ow. 150k wath wei wage. habai auction hira wela nisa thama godakma. provisional restriction ayin karala bank auction tika set unoth ayith drop wei.
e price eka enne nane ban. $ adu wenne nane. country ekak crisis ekakadi gold reserve ekak release kaloth market eka flood wela adu unoth thama.aye paranama tibba price ekata enna kochchra kal yaida bn
e price eka enne nane ban. $ adu wenne nane. country ekak crisis ekakadi gold reserve ekak release kaloth market eka flood wela adu unoth thama.
එහෙම බැලුවම සල්ලි දීල රත්තරන් අරගන්න එක invetment / saving එකක් වෙන්නෙ නෑනෙ.selling price eka labenne na. buying price ekata ganne. eka godak welawata 20K withara adu wenawa.
ඔව් එහෙම තමා කව්ද ඔක investment එකක් කියන්නෙ.. long long term නම් investment එකක්. එත් ROI එක ඉක්මනට breakeven වෙන්න ඔයිට වඩා හොද investment තියෙනවනෙ. GOLD වල වාසිය use කරන ගමන් quickly cash කරන්න පුලුවන් low percentage interest එකකට pawning කරල. Resell value එක නම් ගොඩක් අඩුයි.එහෙම බැලුවම සල්ලි දීල රත්තරන් අරගන්න එක invetment / saving එකක් වෙන්නෙ නෑනෙ.
ඔව් එහෙම තමා කව්ද ඔක investment එකක් කියන්නෙ.. long long term නම් investment එකක්. එත් ROI එක ඉක්මනට breakeven වෙන්න ඔයිට වඩා හොද investment තියෙනවනෙ. GOLD වල වාසිය use කරන ගමන් quickly cash කරන්න පුලුවන් low percentage interest එකකට pawning කරල. Resell value එක නම් ගොඩක් අඩුයි.
22K purchasing price = 24K Gold Price + Labor Cost
22K reselling value = 24K Gold Price * 22/24 - Deduction Amount (many reasons)
මේක වෙන්නෙ මොනවගෙ රත්තරන් hold කරපු අයටද?physically රත්තරං hold කලා නම් ඔන්න දැන් හොද කලක් යනව උන්ට.
1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.උඩ කතාව පිලිගන්නව. පහල එක තේරෙන්නෙ නෑ.
මේක වෙන්නෙ මොනවගෙ රත්තරන් hold කරපු අයටද?
1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.
2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.
Umbalata jewellery shop ekak thiyenawada? Me dawas wala gold coin Ganna thiyenawada? Danna thenak thiyenawanam kiyanna machanapi ganne normal minissunge pavichchi karana badu. ewa unu karala pure gold 99.99 gannawa. eka colombo dila apita one finished jewelries wholesale gannawa. ewa retail price ekata apahu sell karanawa.
මේ කියන විදිහට long term invesment එකක් වෙන්නෙ 24K බිස්කට් අරන් තියාගන්න එක විතරයි නේද?1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය process එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.
2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.
1. ඒකියන්නෙ අපි ආපහු gold ගන්නෙ 22K මිලට.
22K gold විකුනන්නෙ 24Kමිලට. ඒක එහෙම ගැනුම්කරුවන්ට තේරෙන්නෙ නෑ. තව ඊට අමතරව හැදුම්කුලී ගල්වලට කියල වෙනම එකතු කරනව. ගල්බදින්න ලොකු labor charge එකක් යනව. ඒත් ආපහු ගන්නකොට රන් මිල විතරයි තක්සේරු වෙන්නෙ. හැදුම් කුලී ගල් ඔක්කොම අත අරිනව. ඊට අමතරව ගල් තිබ්බොත් ගල් බර කියල බරක් estimate කරල ඒ බර අයින් කරනව. ගොඩ දෙනෙක්ගෙ වැරදි මතයක් තියෙනව gold expire වෙන්නෙ නැති නිසා ආපහු මිලදී ගන්න රන් ආභරණ පොලිශ් කරල ආපහු විකුනනව කියල. එහෙම කරන්නෙ නෑ. ඒව මකල අලුතෙන් හදල විකුනන්නෙ. ඉතින් ඔය process එකකට ලොකු වියදමක් යනව. ඒකයි රන් ගැනුම් මිල රු 20000ක විතර ගැප් එකක් තියෙන්නෙ.
2. ඔයාටත් අවුලක් නෑ. ඊට අමතරව බිස්කට් අරන් හෝල්ඩ් කරපු අය ඉන්නව 24K. (පොඩි qty නම් බිස්කට් තියෙන්නෙ ගැනුම් මිල විකුනුම් මිල එකයි. ඒ කියන්නෙ බිස්කට වල ගැනුම් මිලක් නෑ විකුනුම් මිලක් විතරයි තියෙන්නෙ. පොඩි qty තියෙනව නම් end customerට direct විකුනන්න පුලුවන්.)
තව පවුම jewelleries 60-70 ගත්ත අය ඉන්නව. එයාලට ලාබයි මේ hype එක.

Api danagena hitiya nathi dewal tikak thibuna.. thanks for explainingමේක ගැන මොනවාහරි දැනගන්න පුලුවන් උනාද?බිස්කට් එකක අද ගැනුම් මිල හොයාගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් මම වගෙ කෙනෙකුට බිස්කට් එකක් ගන්න විදිහ මොකක්ද?
@MihiCherub කියපු දේවල්වලින් මම හිතාගත්තෙ රත්තරන් එකතු කරාට වැඩක් නෑ කියල.මේක ගැන මොනවාහරි දැනගන්න පුලුවන් උනාද?
කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කෙ. බිස්කට් වල විකුණුම මිලක් end customerට හොයාගන්න අමාරුයි. ඒකට හේතුව ලංකාවෙ නීතියට අනුව බිස්කට් විකුනන්න තහනම්. ආභරණ පමණයි විකුනන්න පුලුවන්. ලංකාවට එන හැම රත්තරං බිස්කට් එකක්ම නීතිවිරෝධීව එන්නෙ. LC open කරල බිස්කට් ගේන්න පුලුවන් කිව්වත් එහෙම විදියක් පිළිබඳ නිශ්චිත තොරතුරක් නෑ.බිස්කට් එකක අද ගැනුම් මිල හොයාගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් මම වගෙ කෙනෙකුට බිස්කට් එකක් ගන්න විදිහ මොකක්ද?
සෑහෙන වටින දැනුමක් එකතු උනා.![]()
Katada ban sell karanna puluwan? Rattaran badu kada wala un gannawada?@MihiCherub කියපු දේවල්වලින් මම හිතාගත්තෙ රත්තරන් එකතු කරාට වැඩක් නෑ කියල.
හේතු
1. රත්තරන් ගන්න වෙන්නෙ දැන් රන් මිලට % ක් වැඩිපුර ගෙවල.
2. විකුණන්න වෙන්නෙ ඒ වෙලාවෙ රන් මිලට 10% විතර අඩුවෙන්.
එතකොට වැඩේ කිසි තේරුමක් නෑ.
මම පවුම් 30ක් විතර බඩු අරන් තියෙනව. ඒව විකුණගන්න බෑ දැන් තියෙන රන් මිලට. ඒ නිසා ඔය වැඩේ අතෑරිය. කරනවනම් අවුරුදු 10-15 තියාගෙන ඉන්න බලාගෙන ගන්න.
Katada ban sell karanna puluwan? Rattaran badu kada wala un gannawada?