Physics ප්‍රශ්නයක්

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
අපි A/L කරන කාලෙ Physics උගන්වපු sir කෙනෙක් lesson එකකදි කිව්ව (ශක්ති සන්ස්තිති යට අනුව) ලොකෙ experiments වෙනව කියල මීට අවුරුදු දහස් ගානක් කලින් හිටපු මිනිස්සුත් කතා කරපුව අහන්න පුලුවන් technology එකක් හොයාගන්න. දැන් A/L කරල්ත් 15 years විතර ගිහින්. මේවගේ experiment එකක් ගැන දන්න කවුරුත් ඉන්නවද? :D
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland

    ශක්ති සංස්ථිතිය අනුව දැන් අපි කතා කරද්දී පිටවෙන ශබ්ධ තරංග වලට මක්කය වෙන්නේ ? ඒවා විසිරිලා ශුන්‍ය වෙලා යන්නේ නැද්ද ? එහෙම වෙන්නේ නැතිනං ඒවා සදා කල් පවතින්න ඕනා එතකොට ඔය කතාව හරි. අනේමන්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ශබ්ධය ගන්න බෑ බං :dull: :dull:
    ශබ්ධය ශබ්ධය විදිහටම ඉතුරු වෙන්නෑනෙ :no: :no:
    ඕව තාපය අරව මේව වෙලා විසිරිලා යනව එහෙම ගන්න බෑ :no: :no:
    සංස්තිථික ධිවනි ශක්තිය නෙමේ ශක්තිය :dull: :dull:
    ගත්තත් තප්පර කිහිපයක් ඇරෙන්න මාස ගනං සති ගනං නං ගනියි කියල හිතන්න බෑ :no: :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,611
    113
    ශක්ති සංස්ථිතියට අනුව ඒ වචන වේව්ස් තියෙනවා කියලා හිතමුකෝ. ඒවා රීඩ් කරන්න මොකක් හරි ගැජට් එකක් හැදුවත්, මේ වේව්ස් කොහෙද තියෙන්නේ. ඒවා පිලිවෙලකටද තියෙන්නේ? පිලිවෙලක් නැද්ද? පිලිවෙලක් සකස් කරගන්නෙ කොහොමද? මේ ලෝකේ එක තත්පරයක් ඇතුලත් ශබ්ද කොච්චර ඇතිවෙනවද? ශබ්ද වෙන් කරලා හඳුනගන්නේ කොහොමද?

    ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට මුහුනදෙන්න වෙනවා.
     
    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    paya 24 ma ratata lite denda puluhan widihak kiwe nadda oya sir...ai yako lankawe ekek eka parak wathuren duwana wahanak haduwe...habai ithin eketh H2 wathuren ganda current eka ona... loll
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    අපි A/L කරන කාලෙ Physics උගන්වපු sir කෙනෙක් lesson එකකදි කිව්ව (ශක්ති සන්ස්තිති යට අනුව) ලොකෙ experiments වෙනව කියල මීට අවුරුදු දහස් ගානක් කලින් හිටපු මිනිස්සුත් කතා කරපුව අහන්න පුලුවන් technology එකක් හොයාගන්න. දැන් A/L කරල්ත් 15 years විතර ගිහින්. මේවගේ experiment එකක් ගැන දන්න කවුරුත් ඉන්නවද? :D

    uba matara paththeda cls giye ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland
    paya 24 ma ratata lite denda puluhan widihak kiwe nadda oya sir...ai yako lankawe ekek eka parak wathuren duwana wahanak haduwe...habai ithin eketh H2 wathuren ganda current eka ona... loll

    ඇයි ඕයි වතුර ටැංකියේ වතුර බටයක් දිගේ එද්දී ඒකෙන් කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන්ම අපහු ඒ වතුර ටන්කියටම පොම්ප කරලා ගෙදර වැඩත් කරගන්න පොරක් ගැන ත්‍රෙඩ් එකක් ගියා
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    අපි A/L කරන කාලෙ Physics උගන්වපු sir කෙනෙක් lesson එකකදි කිව්ව (ශක්ති සන්ස්තිති යට අනුව) ලොකෙ experiments වෙනව කියල මීට අවුරුදු දහස් ගානක් කලින් හිටපු මිනිස්සුත් කතා කරපුව අහන්න පුලුවන් technology එකක් හොයාගන්න. දැන් A/L කරල්ත් 15 years විතර ගිහින්. මේවගේ experiment එකක් ගැන දන්න කවුරුත් ඉන්නවද? :D

    ඔහොම කරන්න පුලුවන් කියල සංකල්පයක් විදිහට විදිහට විතරයි තියෙන්නේ:yes: ඕක කරන්න තරම් තාම තාක්ෂණය දියුණු නෑ.:no:
    මතකෙ හැටියට "ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක" කියල නියමෙකුත් තියෙනව :yes:
     
    waligamaya

    Well-known member
  • ඇයි ඕයි වතුර ටැංකියේ වතුර බටයක් දිගේ එද්දී ඒකෙන් කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන්ම අපහු ඒ වතුර ටන්කියටම පොම්ප කරලා ගෙදර වැඩත් කරගන්න පොරක් ගැන ත්‍රෙඩ් එකක් ගියා

    :lol::lol::lol: මම ඕක බුකියේ ප්‍රශ්න කලාම සිංහල අපේ දේට ගරහන්න් එපා කියලා බට කටියක්ම බැන්නා. මම ඉතින් උන්ගේ රස්සාව උගත් විෂය මද්ද්‍යා හොයලා බලලා කටවහ ගත්තා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ඕයි වතුර ටැංකියේ වතුර බටයක් දිගේ එද්දී ඒකෙන් කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන්ම අපහු ඒ වතුර ටන්කියටම පොම්ප කරලා ගෙදර වැඩත් කරගන්න පොරක් ගැන ත්‍රෙඩ් එකක් ගියා

    :lol::lol::lol: මම ඕක බුකියේ ප්‍රශ්න කලාම සිංහල අපේ දේට ගරහන්න් එපා කියලා බට කටියක්ම බැන්නා. මම ඉතින් උන්ගේ රස්සාව උගත් විෂය මද්ද්‍යා හොයලා බලලා කටවහ ගත්තා

    Sri Lankans :rolleyes: :rolleyes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඇයි ඕයි වතුර ටැංකියේ වතුර බටයක් දිගේ එද්දී ඒකෙන් කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන්ම අපහු ඒ වතුර ටන්කියටම පොම්ප කරලා ගෙදර වැඩත් කරගන්න පොරක් ගැන ත්‍රෙඩ් එකක් ගියා

    Ema karanna puluwan nam mona karanna baida ban.aparade e theread eka dakke nane.:D
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවුරුදු 50/60කට වගේ කලින් කියපු සමහර ඒව නම් අහන්න පුළුවන් දැනටත්. බලන්නත් පුළුවන්.:yes:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි A/L කරන කාලෙ Physics උගන්වපු sir කෙනෙක් lesson එකකදි කිව්ව (ශක්ති සන්ස්තිති යට අනුව) ලොකෙ experiments වෙනව කියල මීට අවුරුදු දහස් ගානක් කලින් හිටපු මිනිස්සුත් කතා කරපුව අහන්න පුලුවන් technology එකක් හොයාගන්න. දැන් A/L කරල්ත් 15 years විතර ගිහින්. මේවගේ experiment එකක් ගැන දන්න කවුරුත් ඉන්නවද? :D

    කවුරුත් ඔහොම experiments කරල නෑ. සෑර් කාගෙද ලණුවක් කාල. අපිට ෆිසික්ස් උගන්නපු සෑර් කිව්ව බයික් එකේ බැටරියෙ ටර්මිනල් දෙක ඇල්ලුවම පොරට කරන්ට් වැදුන කියල. :nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කවුරුත් ඔහොම experiments කරල නෑ. සෑර් කාගෙද ලණුවක් කාල. අපිට ෆිසික්ස් උගන්නපු සෑර් කිව්ව බයික් එකේ බැටරියෙ ටර්මිනල් දෙක ඇල්ලුවම පොරට කරන්ට් වැදුන කියල. :nerd:

    ithin ban sir boruvak neme ne kiyala thiyenne aththa samaharak velavata
    bike batteryath spark vena velaval thiyenavaa, 9v battryak aran dive thiyalaa
    balala thiyenavada ehenam sir kiuve aththa kiyalaaa therei.