අපි A/L කරන කාලෙ Physics උගන්වපු sir කෙනෙක් lesson එකකදි කිව්ව (ශක්ති සන්ස්තිති යට අනුව) ලොකෙ experiments වෙනව කියල මීට අවුරුදු දහස් ගානක් කලින් හිටපු මිනිස්සුත් කතා කරපුව අහන්න පුලුවන් technology එකක් හොයාගන්න. දැන් A/L කරල්ත් 15 years විතර ගිහින්. මේවගේ experiment එකක් ගැන දන්න කවුරුත් ඉන්නවද? 


ඕක කරන්න තරම් තාම තාක්ෂණය දියුණු නෑ.
