Copy Karagena dennam machanමම 2013 A/L කරේ..මම කැමතිම විෂය Physics නිසා මගේ ළඟ බොහෝවිට පිළිවෙලට ඇති Notes ටික..රෝසා සර් ගේ විවරනත් ඇති 2012 හෝ 2013 වෙනකන් වගේ..හැබැයි මම ඉන්නේ නම් කොළඹ..(පුස්සැල්ල සර් ගේ නෝට්ස් තමයි තියෙන්නේ...පැහැදිලියි,පිළිවෙලයි)
අනික මට ආපහු නෝට්ස් ටික ඕනේ![]()



)