PI ජීවිතේ රස කතා

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Su ගෙදර ආවා! මම බලාපොරොත්තු කඩවෙලා පිටත් වෙලා ආවා. Su ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. "ඔයාගේ වැඩේ සාර්ථකයි කියලා මම දන්නවා. හෙට කැෆේ එකට 7 30 එන්න"
    මොකක්ද බං ඒ වුණේ? :baffled:
     
    • Haha
    Reactions: sanguine

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අප්පෝ ගූම රස්සාවක්.
    ඒක නම් උබ අත ඇරපු එක හොදයි.
    කැරිම රස්තියාදුවක්, කට්ටක් කන්න වෙන රස්සාවක්.
    ඊට හපන් කිසිම බලතලයක් නොතිබිම.
    මිනිහෙකුගෙන් යමක් අහන්න බලයක්, යම් තැනකට ඇතුල් වෙන්න බලයක්, cctv වගේ දත්ත පරීක්ෂා කරන්න බලයක්, ඉන්ෆෝ වලට ඇක්සෙස් කරන්න බලයක් කිසිම දෙයක් නැතුව නිකන්ම නිකන් සීරෝ බලයක් ඇතුව පැය ගණන් පාරේ චාටර් කකා කරන්න වෙන රස්සාවක්.
    ඊට වඩා හරි හමන් එකෙක්ට සෙට් උනොත් එහෙම ඔහොම පස්සෙන් යනවා, ගේ ඇතුලේ ඉන්නවා වගේ දෙයක් හුකෝලා අරී හොම්බ කට නැතුව ගෙදර එන්න වෙන්නේ.
    ඊටත් වඩා කාරණේ කවුරුවත් නැති වෙලාවක ගෙවල් අස්සේ රින්ගලා, ඒක මිනිහා දැනගෙන, දෙන්නන් තොට ජම්බු කියලා හිතාගෙන මොකක් හරි දෙයක් නැති වෙලා කියලා පොලිසියට කම්ප්ලේන් කලොත් එහෙම වෙන වටේ ගෙදරකින් හරි cctv footages ඉල්ලගෙන හිකිලම යනවා ඉතින්.
    මොකෝ මම PI කෙනෙක් කියලා අයිඩින්ටි එක් පෙන්නලා ශේප් වෙන්නද ඒත් බෑනේ.
    එහෙම ප්‍රයිවට් රෙසිඩන්සි වලට ඇක්සස් ගන්න බලයක් ඔය අයිඩී එකට ඇත්තෙත් නෑ.
    කැරිම පරිප්පුවක් කන්න වෙන රස්සාවක් තමයි ඕක.
    ගේ අස්සේ රිංගන වෙලාවක් බලාගෙන ඉදලා, උබ යනකොට සප්‍රායිස් මද ෆකර් කියලා දෙතුන් දෙනෙක් අල්ලන් නෙලුවොත් මොනවා කියලා කරන්නද.
    හොද වෙලාවට උබ ඔය කාලකණ්නි රස්සාව අත ඇරියේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    6වෙනි කතාව.

    අපි එසයින්මන්ට් කරන හැම එකම ඉන්ටරස්ටින් කියලා සමහරු හිතන් ඉන්නවා. හැබැයි ගොඩක් ඒවා එහෙම නෑ. මම ලියන්නේ ආතල් එකක් තියෙන ඒවා විතරයි.

    ඉන්වෙස්ටිගේෂන් නැති වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වෙලාවල් වලට අපි වෙන පාර්ට්ටයිම් ජොබ් කරනවා. අනික් අයගේ ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් කරනවා. ඔහොම සති දෙකක් විතර වෙන වැඩක් කරගෙන ඉදිද්දී මට ඔෆිස් එකෙන් කතා කරා ඉක්මනට එන්න මට එසයින්මන්ට් එකක් ඇවිත් මටම ගැලපෙන එකක් කියලා.
    මමත් ඉක්මනට ගියා.

    මට ඔෆිස් එකෙන් කාඩ් එකක් දීලා කියුවා
    "මේ ලේඩි අද හවස 7ට එයි *** Cafe එකට ඔයා එතනට ගිහින් ඉන්න" කියලා.
    "මම ඇහුවා කොහොමද එයා මාව අදුරගන්නේ?" කියලා.
    "එයා ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙමෙයි බට් ඔයා... ගිහින් හොයාගෙන කතා කරන්න" කියලා මගේ කෝඩිනේටර් හිනා වුනා. මමත් හිනා වෙලා මැෂීන් එකෙන් කොෆී එකකුත් දාගෙන එළියට ඇවිත් ස්මෝක් එකක් පත්තුකරගත්තා. ටැබ් එක අරං නම සර්ච් කරලා මම හම්බුවෙන්න ඕන කෙනා හොයා ගත්තා. 28y වගේ වෘතීය වශයෙන් චිත්‍ර අදින, ලස්සන කෙල්ලෙක්. අපි එයාට පහසුවට නමක් දාගමු Su කියලා.

    මට වෙලාවට ගිහින් හිටියා. Su ආවා හරියටම විනාඩියක් කලින්. එන ගමන් කැෆේ එකම ස්කෑන් එකක් දැම්මා මම හොරෙන් බලාගෙන හිටියේ. එයා ටේබල් එකකින් වාඩි වුනාම මම ලගට ගිහින් එක්ස්කියුස් කරලා
    "මෙතනින් වාඩිවෙන්න පුලුවන් ද?" ඇහුවා.
    "ඇයි බැරි, ප්ලීස්" කියලා පොඩි හිනාවක් දැම්මා.
    "ඔයා චිත්‍ර ශිල්පිනියක් නේද?"
    "ඇයි එහෙම ඇහුවේ?"
    "නෑ මට ටර්පන්ටයින් සුවඳ දැනුනා" කියලා මම විහිළුවට කියුවා. එකපාරටම කලබල වුන Su කප් එක තියලා අත් දෙකම සුවද බැලුවා.
    "සොරි සොරි මම විහිලුවක් කරේ. මම ඔයාගේ සෝෂල් මීඩියා චෙක් කරා එන්න කලින්. මම ඔයා එනකන් හිටියේ. මගේ නම **** " මගේ කෝඩ් නේම් එක මම කියුවා.
    "මම බය වුන තරමක්, මම දවස් දෙකකින් ටර්පන්ටයින් අල්ලුවේ නෑ." කියලා Su හිනා වුනා.

    මම ටිකක් එළියේ ටේබල් එකක් පෙන්වලා
    "මං හිතන්නේ අතන අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් එතනට යමුද?" කියලා Su ට ආරාධනා කරලා කොෆී කප් දෙකත් අරං එළියට ගියා.

    එතනට ගිහින් මම Su ට පටන් ගන්න ඉඩ දුන්නා.
    "මම කවුද? මොනවාද කරන්නේ ඔයා දැන් දන්නවා න්?"
    "නෑ නෑ මම ඔයාගේ ඉන්සටග්‍රෑම් එක විතරයි තාම බැලුවේ. ප්ලීස් මට මුල ඉදන් විස්තරය දෙන්න."
    "හරි මම Su. මම පදින්චි **** එපාර්ට්මන්ට්ස් වල. මගේ එපාර්ට්මන්ට් එක උඩම තට්ටුවේ නම්බර් 22nd. මම එතනට ආවේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් Dan එක්ක අවුරුදු 3කට කලින්. අපි ලිවින්ග් ටුගෙදර් පටන් ගත්තේ මෙහෙට ඇවිත්. මම ඉපදුනේ වෙන රටක. මෙහාට ආවේ ඉගනගන්න. මට Dan හම්බනේ කොලේජ් කාලේ. මට මෙහෙ වෙන කවුරුවත් නෑ."

    එහෙම කියලා එයා කොෆී එක ආපහු අතට ගත්තාම ඒක ඉවරයි. මම ඇහුවා
    "මේක දිග කතාවක් වෙයි වගේ, මම තව කොෆී එකක් ඕඩර් කරන්නද කියලා"
    "ප්ලීස්. බ්ලැක්.."
    මම කොෆී දෙකක් ඕඩර් කරා.
    "ඔයා අකමැත්තක් නැත්තම්" කියලා Su ස්මෝක් පැකට් එකක් දික් කරා.
    "තෑන්ක්ස්"
    මම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් ආරාධනා කරනකන් කොයි වෙලාවක වත් ක්ලයන්ට් ඉස්සරහා ස්මෝක් කරන්නෑ.

    දෙන්නත් එක්ක ස්මෝක් එකක් පත්තුකරන් ආපහු Su කතාව පටන් ගත්තා.
    "Dan ස්ටේජ් ඩ්‍රාමා ඇක්ට් කරන කෙනෙක්. මම එයාගේ ඩ්‍රාමා වල ආර්ට් වැඩ කරා ගොඩක් කල් ඉදන්. අපි ලිවින්ග්ටුගෙදර් පටන්ගත්තාට පසේ එයා කැමති වුනේ නෑ මම ස්ටේජ් වැඩ කරනවාට. දැන් මම ඔයිල් පේන්ටිනග්ස් කරනවාට අමතරව පාට්ටයිම් ආර්ට් ටීචින්ග් කරනවා."

    කතාව පට්ට දිග වෙන බව යන විදිහට මට තේරුනත්, ඉන්වෙස්ටිගේෂන් වල ඉතාම වැදගත් ස්කිල් එකක් ඉවසීමෙන් අහන් ඉන්න එක. ඉතින් ඔක්කෝම ලියන්න ගියොත් බෝරිං වෙන නිසා මම කෙටියෙන් ලියන්නම්.

    Dan ටික කාලයක ඉදන් Su ව සැක කරන්න අරං. යන්නේ කොහේද? කවුද මුණගැහෙන්නේ? මොකද කරන්නේ කියලා නිතර ප්‍රශ්ණ කරනවාලු. Su ට ඒක ලොකු හිසරදයක් වෙලා. ක්ලාස් එකකට ගියත් සමහර වෙලාවට කෝල් දෙකක් තුනක් දෙනවා සමහර වෙලාවට. ලගදී Su ට හම්බුවෙලා Dan ගේ සාක්කුවේ තිබිලා Film ටිකට් දෙකක්. නමුත් ඒ ගැන Dan තාම මුකුත් කියලා නෑ. ඔය වගේ දවසක් ක්ලාස් කරලා පැය 4-5කට පස්සේ Su ගෙදර ආවාම එයාගේ සෝෆා එකේ දිග කෙස් ගස් දෙක තුනක් හම්බුවෙලා. ඒවා Su ගේ නෙමෙයි කියලා එයාට ශුවර්. කොන්ඩේ පාට වෙනස් වගේම Su ගේ කොන්ඩයට වඩා දිගයි. ඒ ගැන ඇහුවාම Dan බොරුවට රන්ඩුවක් ඇතිකරගත්තාලු Su ගේ යාළුවෙක්ගේ වෙන්න ඇති කියලා. නමුත් Su විශ්වාස කරනවා ඒ වගේ කෙස්ගස් කලින් එතන නොතිබුන බව. ඔය වගේ තව පොඩි පොඩි සිද්ධි කිහිපයක් වෙලා තීයනවා.

    Su කතාව ඉවර කරලා ඈත පාර දිහා බලන් තව ස්මෝක් එකක් පත්තුකරගත්තා. තප්පර 15-20ක් නිහඬව ඉදලා මම කතා කරා.
    "ඔයා ඇයි ඉතින් Dan ව අතහරින්නේ නැත්තේ?".

    "මට හිතාගන්න බෑ තාම. අපි දෙන්නාම සල්ලි දාලා මේ හැමදේම කරේ. අපි අනාගතය ප්ලෑන් කරේ එකට ඉන්න. එයාගෙත් ශෙයාර් එකක් තියෙනවා. එයාට ඕන ඇති මාව මෙතනින් අයින් කරලා හැමදේම අයිති කරගන්න. මෙතනින් ගියොත් මට වෙන යන්න තැනක් නෑ."

    "දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන?"

    "ප්ලීස් මිස්ටර් මට Dan කරන්න හදන දේ ගැන දැනගන්න ඕන. කවුද මේ එයාව කන්ට්‍රෝල් කරන ගෑණි කියලා දැනගන්න ඕන."

    මම Dan ගැන සියළු තොරතුරු අරගත්තා. මට Dan ගේ ෆොටෝ එකත්, සෝශල් මීඩියා ලින්ක්ස් ටිකත් සියල්ල ලැබුනා. Su ගෙන් මම එපාට්මන්ට් එකේ යතුරත් ගත්තා. Su අනිවාර්යයෙන්ම එලියට යන ශෙඩියුල් ටිකත් මම අරගත්තා. එයා ගෙදර නැති වෙලාවක Dan කෝල් කරලා ඉන්නේ කොහේද? විස්තර ඇහුවොත් වහාම මට කෝල් එකක් දෙන්න කියලා මම කියුවා.

    පහුවදා Dan තියටර් එකට ගිය වෙලාවේ මම ගියා එපාර්ට්මන්ට් එකට. ගිහින් වටපිටාව ඔක්කෝම බැලුවා. බිල්ඩින් එකේ CCTV තියෙන්නේ පඩිපෙල ට විතරයි. ඒකත් ඇක්සස් තියෙන්නේ සිකියුරිටි එකට විතරයි. 22nd එපාට්මන්ට් එක තිබුනේ තට්ටු 6ක එපාට්මන්ට් කම්ප්ලෙක්ස් බිල්ඩිමක උඩම තට්ටුවේ. එපාට්මන්ට් එකේ ජනේල තිබුනේ පාර පැත්තට මූණ දාලා. යට තට්ටු 5ම කොටස් 4 ගානේ බෙදලා තිබුනත් උඩම තට්ටුවේ තිබුනේ පෞද්ගලික නිවාස දෙකයි. තව පූංචි කොටසක් තිබුනා සේවකයන්ට. ඉතිරි ඉඩ රූෆ් ටොප් එකක් විදිහට කොමන් ඒරියා එකක්. ඒ කිසිම එකකට CCTV නැහැ. බිල්ඩිමට ඇක්සස් තිබුනේ ඉස්සරහින් විතරයි. වාහන පාක් කරන්න තිබුනේ බේස්මන්ට් එකේ. බේස්මන්ට් එකට යන සියළු වාහන රෙසිඩන්ට් ලාගේ විතරයි. පිට කෙනෙක් ඇතුලට එනවා නම් වාහනය එළියේ පාක් කරලා එන්න ඕන.

    Su ඒ වෙලාවේ ගෙදර හිටියේ, මම එයාගේ අවසරය ඇතුව ගෙට ගියා. ගිහින් Su ගේ චිත්‍ර, Dan ගේ සමරු වගේම පුංචි ලයිබ්‍රි එක වගේ දේවල් මම හොදින් නිරීක්ෂණය කරා. තාම මට මේ වැඩේ පටන් ගන්න කොනක් පැහැදිලි නෑ.

    හෝඩුවාවක් ගන්නවා නම් ගන්න තියෙන්නේ CCTV එකෙන්. නමුත් ඒක ඉතාම බයානකයි. මම සිකියුරිටිට කතා කරොත් Dan ට ඒ බව දැනගන්න ඉතාම ඉඩ වැඩියි. මොකද 01) ඔහු Dan ව මට වඩා හදුනනවා. 02) ඔය වගේ රැකියා කරන අය බොහෝ විට රහස් රැකීමේ දක්ෂයන් නොවීමට ඉඩ වැඩියි. ඒ නිසා මම වෙන ප්ලෑන් එකක් හැදුවා.

    දෙන්නාගේ දැනට වැඩ ශෙඩියුල් එක අරගත්තා. අනිද්දා Su පැය 3කට ක්ලාස් එකක් සදහා එළියට යනවා. නමුත් Dan එදා දවසම ගෙදර. මම Su ට කියුවා තව වැඩිපුර පැය දෙකක් එළියේ ඉන්න හේතුවක් හදාගෙන ඒක දැන්ම Dan ට Txt කරන්න කියලා. එදාට Dan ගෙන් එන සියළුම කෝල්, txt මට ඒ වෙලාවේම දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. txt වලට මම කියන තුරු රිප්ලයි නොකරන්නත් උපදෙස් දුන්නා.

    පහුවදා දවස මම දෙන්නාගේ සහ රෙසිඩන්ෂල් බිල්ඩින් එකේ ඉන්න සාමාජිකයින්ගේ සෝශල් මීඩියා ගැන පොඩි රිසර්ච් එකක් දැම්මා. නමුත් මට හොයාගන්න ලොකු දෙයක් ලැබුනේ නෑ. ඉතින් පහුවදා ලොකු බලාපොරොත්තුවක් නැතුවම මම Su පිටත්වුන මැසේජ් එක එන තුරු හිටියා.

    Su පිටත් වුන සැනින් මම එපාට්මන්ට් බිල්ඩිම ලඟට ගියා. වාහනය ඒ අසල තැනක නවත්වාගත්තා. පිටිපස්සට රිංගලා කැමරාව එපාට්මන්ට් එක පැත්තට ට්‍රයිපෝඩ් කරා. එන්ට්‍රන්ස් එක පැත්තට Spotting scope මවුන්ට් කරලා ඒකට GoPro එකරෙකෝඩින් දැම්මා. Su ගිහින් පැයකට පස්සේ Dan ගෙන් "මොකද කරන්නේ?" කියලා මැසේජ් එක ආවා කියලා මට Su ගෙන් ටෙක්ස්ට් එක ආවා. මම ඒකත් එක්ක තවත් උනන්දුවෙන් විශේෂ යමක් දැකගන්න බලාගෙන හිටියා.

    කවුරු හරි එනවා නම් පහල දොර ඇතුලෙන් අරින්න ඕන. එහෙම නම් මට Dan ගේ මූණ පේනවා. එන කෙනා එක්කම මට පින්තූරය ගන්න පුළුවන්. මම එන යන වාහන සියල්ලගේම පින්තූර ගත්තා. තවත් පැය දෙකකට පස්සේ Su ගෙන් "කොහේද ඉන්නේ?" මැසේජ් එක ලැබුනා කියලා ටෙක්ස්ට් එක ආවා. නමුත් තවම මට Dan දකින්න ලැබුනේ නෑ. මම තීරණය කරා පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරලා බලන්න.

    මම Su ට කියුවා ඔයාගේ "ඊලඟ වැඩේ කැන්සල්" දැන් එන්න හදන්නේ කියලා රිප්ලයි කරන්න කියලා. ඊට විනාඩි කිහිපයකට පස්සේ Living room එකේ ලයිට් එක ඕෆ් වුනා. මම කැමරාවෙ වීව්ෆයින්ඩර් එකට ඇහැ තියන් පින්තූරයක් ගන්න සූදානමින් හිටියා. නමුත් විනාඩි 30ක් විතර කිසිම විශේෂ දෙයක් දැකගන්න ලැබුනේ නෑ.

    Su ගෙදර ආවා! මම බලාපොරොත්තු කඩවෙලා පිටත් වෙලා ආවා. Su ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. "ඔයාගේ වැඩේ සාර්ථකයි කියලා මම දන්නවා. හෙට කැෆේ එකට 7 30 එන්න"
    එක හුස්මට කියවගෙන ගිහින් අන්තිමට ජබොක් ගාලා ලිදට තල්ලු කලා වගේ ෆීලින් එකක් එන්නේ. ඉක්ම්නට ඉතුරු ටික ඕනී
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    අප්පෝ ගූම රස්සාවක්.
    ඒක නම් උබ අත ඇරපු එක හොදයි.
    කැරිම රස්තියාදුවක්, කට්ටක් කන්න වෙන රස්සාවක්.
    ඊට හපන් කිසිම බලතලයක් නොතිබිම.
    මිනිහෙකුගෙන් යමක් අහන්න බලයක්, යම් තැනකට ඇතුල් වෙන්න බලයක්, cctv වගේ දත්ත පරීක්ෂා කරන්න බලයක්, ඉන්ෆෝ වලට ඇක්සෙස් කරන්න බලයක් කිසිම දෙයක් නැතුව නිකන්ම නිකන් සීරෝ බලයක් ඇතුව පැය ගණන් පාරේ චාටර් කකා කරන්න වෙන රස්සාවක්.
    ඊට වඩා හරි හමන් එකෙක්ට සෙට් උනොත් එහෙම ඔහොම පස්සෙන් යනවා, ගේ ඇතුලේ ඉන්නවා වගේ දෙයක් හුකෝලා අරී හොම්බ කට නැතුව ගෙදර එන්න වෙන්නේ.
    ඊටත් වඩා කාරණේ කවුරුවත් නැති වෙලාවක ගෙවල් අස්සේ රින්ගලා, ඒක මිනිහා දැනගෙන, දෙන්නන් තොට ජම්බු කියලා හිතාගෙන මොකක් හරි දෙයක් නැති වෙලා කියලා පොලිසියට කම්ප්ලේන් කලොත් එහෙම වෙන වටේ ගෙදරකින් හරි cctv footages ඉල්ලගෙන හිකිලම යනවා ඉතින්.
    මොකෝ මම PI කෙනෙක් කියලා අයිඩින්ටි එක් පෙන්නලා ශේප් වෙන්නද ඒත් බෑනේ.
    එහෙම ප්‍රයිවට් රෙසිඩන්සි වලට ඇක්සස් ගන්න බලයක් ඔය අයිඩී එකට ඇත්තෙත් නෑ.
    කැරිම පරිප්පුවක් කන්න වෙන රස්සාවක් තමයි ඕක.
    ගේ අස්සේ රිංගන වෙලාවක් බලාගෙන ඉදලා, උබ යනකොට සප්‍රායිස් මද ෆකර් කියලා දෙතුන් දෙනෙක් අල්ලන් නෙලුවොත් මොනවා කියලා කරන්නද.
    හොද වෙලාවට උබ ඔය කාලකණ්නි රස්සාව අත ඇරියේ
    ඔබ කියන කතාව ඇත්ත. මේ රස්සාවේ තියෙන අභියෝග තමයි මේ රස්සාවේ වටිනාකම. මේ අභියෝග නොතිබුනා නම් පැනක් කොළයක් ගත්තු O/L පාස් ඕන කෙනෙක්ට මේ රස්සාව කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි නිසා සහ අපි ගත්තු ලයිෆ් රිස්ක් එක නිසා තමයි මේ රස්සාවට ඉතා ඉහල මිලක් ගෙවන්නේ.

    මේ රස්සාවේදී ඔබ ඉහත කියූ සියළු දේවල් සිද්ධ වෙච්ච අවස්ථා ඉතාම කලාතුරකින් තියෙනවා. ඒක මටත් නොවෙයි කියලා කිසිම සහතිකයක් නෑ. නමුත් අපි මේ වැඩේට ප්‍රොෆෙෂනල් වෙන්නේ ඒ රිස්ක් එක අවම කරගන්නත් එහෙම අවස්ථාවක් ඇති වුනොත් මැනේජ් කරගන්නත් තිබෙන පුහුණුව සහ ඉව නිසායි.

    මම නම් තාමත් ආසයි ඒ රස්සාවට. හැබැයි ලංකාවේදී ඒ සදහා නිසි වටිනාකම ලැබෙන්නැති නිසා මෙහෙදි කරන්න කිසිම අදහසක් නෑ.

    තවත් අලුත් ආතල් එකක්.

    නිකමට බලන්න

    Thread 'පිළිවලකට පලිගැනීමේ කලාව' https://elakiri.com/threads/පිළිවලකට-පලිගැනීමේ-කලාව.2089165/පලිගැනීම් කලාව
    ------ Post added on Jan 25, 2023 at 12:09 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔබ කියන කතාව ඇත්ත. මේ රස්සාවේ තියෙන අභියෝග තමයි මේ රස්සාවේ වටිනාකම. මේ අභියෝග නොතිබුනා නම් පැනක් කොළයක් ගත්තු O/L පාස් ඕන කෙනෙක්ට මේ රස්සාව කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි නිසා සහ අපි ගත්තු ලයිෆ් රිස්ක් එක නිසා තමයි මේ රස්සාවට ඉතා ඉහල මිලක් ගෙවන්නේ.

    මේ රස්සාවේදී ඔබ ඉහත කියූ සියළු දේවල් සිද්ධ වෙච්ච අවස්ථා ඉතාම කලාතුරකින් තියෙනවා. ඒක මටත් නොවෙයි කියලා කිසිම සහතිකයක් නෑ. නමුත් අපි මේ වැඩේට ප්‍රොෆෙෂනල් වෙන්නේ ඒ රිස්ක් එක අවම කරගන්නත් එහෙම අවස්ථාවක් ඇති වුනොත් මැනේජ් කරගන්නත් තිබෙන පුහුණුව සහ ඉව නිසායි.

    මම නම් තාමත් ආසයි ඒ රස්සාවට. හැබැයි ලංකාවේදී ඒ සදහා නිසි වටිනාකම ලැබෙන්නැති නිසා මෙහෙදි කරන්න කිසිම අදහසක් නෑ.
    ඔහොම රස්සාවක් කරන එක ආතල් තමන්ට යම්කිසි බලතලයක් තියෙනවනන් නිල වශයෙන්
    මේක එහෙමත් නෑ.
    දැන් අර දික්කසාද සීන් එකේ බාර් එකේ ස්කොච් එක එවපු එකාට උබව අතේම කෝට් වෙලා.
    කරුමෙට හරි උබ ගෙදෙට්ට රිංගන එකත් අල්ලපු ගෙදර cctv එකෙන් අරගෙන උබව හොරකමකට ඇල්ලුවනන් උබ මොනව කරන්නද?
    උබට එහෙම ප්‍රයිවට් ප්‍රොපටි ඇක්සෙස් කරන්න කිසිම බලයක් නෑනේ.
    අනික උබ ගිහිල්ලා තියෙන්නේ ගෙදරම කවුරුවත්ම නැති වෙලාවක.

    උබ හිතපු තරන් වැඩේ රහසිගත් වෙලත් නෑ.
    ඌ උබ ගැන දැනන් ඉදලා හොදටම,
    උබ ඌ ගැන ඔත්තු බලනවා කියලා හිතාගෙන හිටියට අන්තිමට වෙලා තියෙන්නේ ඌ උබව කන්ට්‍රෝල් කරපු එක.
    බලපන් උබටත් නොදැනිම ඌ උබව බාර් එකට ගෙන්නගෙන තියෙන ලස්සන.
    උබ හිතාගෙන හිටියට උබ ඌව ෆලෝ කරා කියලා ඇත්තටම එතනදි වෙලා තියෙන්නේ උබ ඌව ෆලෝ කරපු එක නෙමෙයි,
    ඌට ඕන තැනට උබව ගෙන්න ගත්ත එක.
    උබ මේ ඉවක් ගැන කතා කරනවා.
    ඌ උබේ මේසෙටම ස්කොච් එක එවනකන් උබ දන්නේ නෑ උබ ඌට අහුවෙලා ඉවරයි කියලා.
    එහෙම ඉවක් තිබ්බ නම් උබ කීයටවත් ඒ වෙලාවේ ඔය බාර් එකට යන්නේ නෑනේ බන්.
    උබේ ඉවත් එතනදී පරාදයි නේද?
    මචන්, මේ ලෝකේ ඔන තරම් ස්මාර්ට් මිනිස්සු ඉන්නවා.
    උන් එක්ක ඔය මේ පස්සෙන් ඇවිද ඇවිද කාර් වලින් ෆලෝ කර කර කරන මෝඩ පහේ සෙල්ලම් හරියන්නෙ නෑ.

    උබ ගෙදර ඉන්න වෙලාවක ඔය මිනිහම සල්ලි දීලා කල්ලෝ 4 5 දෙනෙක් ගේ ඇතුලට එව්වම මොන රිස්ක් මැනෙජ්මන්ට්ද බන්.
    පුකත් පලල යවයි.

    මෙන්න මෙහෙට වෙලා ඔය තියන රස්සාවක් කරගෙන ඉදපන් නිකන් නහින්න යන්නේ නැතුව.

    ඔය වගේ රස්සාවක් කරන්න ආසම නම් සුදුසුකම් හදාගෙන නිසි බලතල ඇතුව රහස් පොලිසියවත් බැදිලා කරපන්.
     
    • Haha
    Reactions: nooby

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    මච

    මචං එක එක මිනිහාගේ ආතල් උට අනුව සාපේක්ෂයි. උඹට හරියන්නෑ කියන එක මත අනික් මිනිහා මනින්න එපා.

    දැන් නිකමට බලපං කොච්චර බැනුම් ඇහුවත් බේබිලා උන් කරන දේවල් නවත්වනවාද? නෑ උන් ඒක ආතල් ගන්නවා. උන් දන්නැද්ද දවසක පාරේ ගුටිකාලා මැරෙන්න වෙන්න තත්වයක් එනවා කියලා? මොකෝ උන්ට ඕක නොකලොත් හෙට හාමතේ මැරෙන්න වෙයිද?. උන් පරම්පරා හතරකට හම්බු කරලා නැද්ද?.

    නෑ මචං උන් අපෙන් ගන්නේ ආතල් එකක්. උන්ට ඔය හම්බුකරගත්තු ටික පරිස්සම් කරන් දැන් මෙහෙන් පැන්නා නම් චාල්ස් රජතුමාටත් වඩා හොද සැපට ජීවත් වෙතෑකි. හැබැයි ඒ ගේම් එකට උන් ඊට වඩා ආසයි. මම වුනා නම් ඔච්චර බැනුම් අහන්නෑ. මම ඔයින් 1% සල්ලි තිබුනා නම් ලෝකෙන්ම වහන් වෙලා යුරෝපේ කොහේ හරි දුෂ්කර ප්‍රදේශයක පොඩි ගෙයක් ගහන් ජීවිතය විශ්‍රාම ගන්වනවා.

    ඔව් උඹ කියනවා වගේ මම ගේම් එකක ප්ලේ පීස් එකක් වෙලා තියෙනවා. ඔව් ඒක මාස්ටර් ගේම් එකක්. අපි එන්ටර් වෙන්න මාස දෙකකට කලින් තව අපි වගේම ආයතනයක් ගේම් එක ප්ලෑන් කරලා. එච්චර හොද ප්ලෑන් එකක අපි ඕන කෙනෙක් ප්ලේ වෙන්න පුලුවන්. අපිත් ලොකු මිනිස්සු එහෙම ගේම් වල ප්ලේ කරවලා තියෙනවා.

    ඒත් ඔවුන් වුනත් අපි වගේම මේකේ එතික්ස් ෆලෝ කරන කන්ඩායමක්. අපි කවදාවත් මර්ඩර් වලට ප්ලෑන් ගහන්නෑ. අපි කවදාවත් අපරාධයකට සපෝට් කරන්නෑ. අපි කරන වැඩක් එහෙම දේක කොටසක් වෙනවා කියලා දැනෙනවා නම් අපි වහාම අදාල තොරතුරු සියල්ල පොලිස්සියට සහ දැනගතයුතු සියළු තැන් වලට දැනුම් දෙනවා!.

    අපි කොයි වෙලාවක වත් හිතන්නෑ 100% සේෆ් කියලා. ඔබ කරන රස්සාව සේෆ් ද? PI කෙනෙක් රැකියාවේදී මරණයට පත්වුන අවස්ථා තියෙන්නේ බොහොම අල්පයයි. හැබැයි ඔවුන් රාජකාරියෙන් බැහැරව තමුන්ගේ පෞද්ගලික වැඩකට යමින් සිටියදී මාර්ග අනතුරකින් මිය ගිය අවස්ථා ගණන ඒ වගේ 100ගුණයක් වැඩි ඇති.

    එහෙම නම් අපි අවදනම් කියලා පාරට බහින්නේ නැතිව ඉන්නවාද? සමහර තැන් වලදී අවදානමක් ගන්න වෙනවා. ඒ අවදානමට මිලක් තියෙනවා.
     
    උබ කරනවා කියලා නෙමෙයි කිව්වේ.
    උබලට ඒක වෙන්න පුළුවන් කියලා.
    මම සරලව අහන්නේ ඉස්සරහ ගෙදර එකාගේ cctv එක බලල, උබ කවුරුත් නැති වෙලාවක ගෙදෙට්ට රිංගනවා බලලා,
    ඌ හොද සල්ලි කාරයෙක් නම් මගේ 1 million dollar නැති වෙලා කියලා උබව අල්ලලා නඩු දැම්මොත් උබ මොකද කරන්නේ?
    මෙන්න මේකට උත්තරයක් දීපන් මට
     
    • Like
    Reactions: EdNygma

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    උබ කරනවා කියලා නෙමෙයි කිව්වේ.
    උබලට ඒක වෙන්න පුළුවන් කියලා.
    මම සරලව අහන්නේ ඉස්සරහ ගෙදර එකාගේ cctv එක බලල, උබ කවුරුත් නැති වෙලාවක ගෙදෙට්ට රිංගනවා බලලා,
    ඌ හොද සල්ලි කාරයෙක් නම් මගේ 1 million dollar නැති වෙලා කියලා උබව අල්ලලා නඩු දැම්මොත් උබ මොකද කරන්නේ?
    මෙන්න මේකට උත්තරයක් දීපන් මට
    එහෙම නිකන් චෝදනාවක් කරන්න බෑ. CCTV වල තියෙනවා මම ඇතුලු වෙනවා. හැබැයි මම 1m ගත්තා කියලත් ඔහු ඔප්පු කරන්න ඕන. කොහෙන්ද ඒ සල්ලි කොහේද තිබුනේ? මොකද වුනේ? ඒක තමයි මම කියලා තියෙන්නේ අපි රෙකෝඩ් එකක් මකන්න කලින් බැකප් එකක් ගන්නවා කියලා.

    අනික් කාරණය මම කොහොමද ඇතුල් වෙන්නේ? කොහෙන්ද මට යතුරු? ඇයි මං ඇතුල් වුනේ? මට ඕනවාටත් වඩා සාක්ෂි තියෙනවා. මට ක්ලයන්ට් බ්‍රීෆ් එකක් තියෙනවා. ඔය සල්ලි කාරයාත් ඒ ටික දන්නවා. අනික වැරදිලා හරි එහෙම කරා නම් මගේ සහයට ඔහු වැඩ බාරදුන්නු සමාගමත් පෙනී සිටිනවා.

    ඔය ටික ලංකාවේ වුනා නම් ඔයා කියන විදිහ දෙයක් වෙන්න බැරි නෑ. වලහා හාවා කරන පොලිස්සියක් නේ තියෙන්නේ නමුත් යුරෝපේ රටක එහෙම වෙන්න නම් බෑ. උසාවි පොලිස්සි අපේ රටේ වගේ "තාම නඩුව ෆයිල් කරලා ඉවර නෑ ස්වාමීනී." කියුවාම සැක කාරයෝ මාස, අවුරුදු ගණන් රිමාන්ඩ් තියන්නෑ. පරීක්ෂණ කරපු එකා යුනිෆෝම් ගලවලා පඩියත් නැති කරලා ගෙදර යවනවා මිසක්.
     
    1 මිලියන් ගත්තා කියන එක මහ දෙයක්ද බන්.
    හොද සල්ලි තියෙන් එකෙක් නම් බෑන්ක් එකෙන් විත්ඩෝ කරන් බ්‍රීෆ් කේස් එකක දාගෙන ගෙදර එනවා, ආයේ ශේප් එකේ එලියට අරන් යනවා.
    උබව මාට්ටු කරාම උබ නෑ කියන්නද?

    අනික උබ අතේ බැකප් තියෙන්නේ එලියේ නේ.
    උබ ගේ ඇතුලේ මොනවද කලේ කියල cctv වල නෑනේ.

    රතු පාට ටිකට:-

    ඉතිං ඔය මොනවා තිබ්බත් උබට කෝ බලයක් ඔය ගෙදෙට්ට ඔහොම හොරෙන් ඇතුලු වෙන්න.
    උබට තියා පොලිසියටවත් බෑ හොරෙන් ඇතුලු වෙලා ගෙයක් චෙක් කරන්න.
    පොලිසියෙන් ගෙයක් චෙක් කරත් වොරන්ට් එකක් සහ "ඒක කරන්න ඕනේ ගෙදර අයිතිකාරය ඉස්සරහ"

    ඕකට කියන්නේ trespassing කියලා.
    ගෙදර හිමිකාරයා නැති වෙලාවක උබ ගෙදෙට්ට ඇතුලු වෙන එක නීතියෙන් උබට සාදාරණීකරණය කරන්න බෑ.

    බලයක් තියෙන උන්ටවත් කරන්න බැරි දේවල් කිසිම බලයක් නැති උබ කරල කොහොමද ඒක බැලන්ස් කරන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ සිහින job එක තමා, හැබැයි ටිකක් විතර වෙනස්
    තව අවුරුදු 5-8කින් විතර IT වලින් අයින් වෙලා criminal investigation side එකට යනවා
     
    • Like
    Reactions: EdNygma

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එක හුස්මට කියවගෙන ගිහින් අන්තිමට ජබොක් ගාලා ලිදට තල්ලු කලා වගේ ෆීලින් එකක් එන්නේ. ඉක්ම්නට ඉතුරු ටික ඕනී
    @sanguine එච්චරද ඒ කතාව. අවසානය අපැහැදිලියි
     
    • Like
    Reactions: sanguine