
ඒත් පොඩි අව්ලක් තියෙනවා, එකේ එලිය අඩුවෙන් පත්තු වෙන්නෙ


![]()
මෙහෙමයි මම හැදුවෙ.
මේකෙ අව්ලක් තියෙනවද?
ඇයියේ එල්.යි.ඩී එකේ එලිය අඩුවෙන් පත්තිඋ වෙන්නෙ?![]()
330 ohms eka wenuwata 150 Ohms ekak dala balanna,,,

මචන් නියම වැඩක්. ඔය හැම දේ ගැනම ලාවට ලාවට දැනන් ඉදියට සර්කිට් එකක්වත් තාම අටවගන්න බෑ.හැබැයි මම ගොඩක් ආසයි ඒ දේවල් වලට. පුලුවන්නම් කියන්න IC එකක් සර්කිට් එකකට සම්බන්ධ කරන්න කොහොමද කියල.

What about arduino ?

Great Post........
Im your one of student Sir......






වැඩේ හරි.
මෙච්චර කල් බැරිවුනා, ඒත් අද හරි ගියා.
ඒත් පොඩි අව්ලක් තියෙනවා, එකේ එලිය අඩුවෙන් පත්තු වෙන්නෙ
බොර්ඩ් එකේ පාස්සපු පැත්තට අත තිබ්බහම හොදට පත්තු වෙනවා.
මෙකක්ද මචන් මේකට හේතුව.
හොදට පාස්සල එහෙම තියෙන්නෙ. ඒවල අව්ලක් නෙමේ.
මචෝ මම හැදුවෙ විදුසර පික් එකේ තියෙන විදිහට.
ඒකෙ අව්ලක් ද දන්නෑ මචන්.
මට ඔයා එක ලයින් එකක් සෙට් කරන විදිහ කියන්න.
මම 330ඕම් එකක් ශ්රේනිගතව දාලයි හැදුවෙ.















මෙතනින් ( https://drive.google.com/file/d/0B_FiF3FGG-qNcFBrV1oxWERKZVk/view?usp=sharing ) ඒක ගන්න. 






6) IC එක දාලා Test කරලා බලන්න පුලුවන් පරිපථයක්.
මේක නැතුව ඉතින් ප්රෝග්රැමර් එකක් අරන් IC එකත් Program කරලා බකන් නිලන් ඉන්න තමයි වෙන්නේ ඉතින්. මේක ඉතින් තමන්ට ඕනි වැඩේට ඕනි විදිහට තමයි හදාගන්න වෙන්නේ.
![]()
What about arduino ?
මචන්, මේ වගේ පරිපථයක් නිර්මානය කරගන්නෙ කොහොමද??
ඒ ගැනත් සඳහනක් කරන්න
rep+


ලෙඩේ හොයා ගත්තා.
දැන් හරි.
රෙසිස්ටර් එක නෙමේ අව්ල.
මම හදපු ඩයග්රම් එකේ අව්ලක්.
පලවෙනි අත්හදාබැලීම සාර්තකයි.
Oyage diagram eke mokakda thibunu awla bro? Circuit ekenam awlak thibbe ne mama dekka widihatanam. Mama anith ayatath refer karanna kiwe e diagram eka.

ඒක හරි.
මම ඒක කොලේක ඇදගෙනයි හැදුවේ.
ඒ ඇදගත්තු එකෙයි වැරැද්ද තිබ්බෙ.![]()

Elazzz. Mama issarahata oyalata modify karala denna inneth e circuit ekama thamai. Oke 330R ekai LED ekai ain kalama oni wedakata ganna puluwan base circuit ekak wenawa oka.![]()
