Ow dan electronics pakeer la awith kiyai atmel gahanneth dan microchips (pic hadana company eka) arduino use karanne podi ewun kiyala. Ow ithin medical applications wath military applications wath mass production ekak wath nathuwa podi machine ekak hadaganna nam arduino wunath awulak na. Industrial wada walata nam godak use karanne plc hari pc based system eth podi machine ekak hada ganna nam microcontroller thama
PLC පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?....
එතකොට military application වගේ complex දේවල් හදන්න ගන්නේ මොනවද?....PIC ද?...
arduno නම් beginner level අයට සහ පොඩි පොඩි වැඩ කරන්න කියලනම් දන්නවා...
එතකොට military application වගේ complex දේවල් හදන්න ගන්නේ මොනවද?....PIC ද?...
arduno නම් beginner level අයට සහ පොඩි පොඩි වැඩ කරන්න කියලනම් දන්නවා...