Pick me and uber

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Pick me and uber not working

    මගේ phone එකේ uber and pickme open කලාම මේවගේ පෙන්නනවා
    ඔක්කොම google apps කරලා තියෙන්නේ ..
    google oreo Update කරලා තියෙන්නේ










     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆෝන් එකේ ඇප්ස්ටෝර් එකේ ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරපන් , ඒ කරලා ෆෝන් එක ඕෆ් කරලා , විනාඩි 5 තියලා ඔන් කරලා බලපන්.
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Wave nam weda. Oya 2ma udeth down wela tibuna


    වෙන ph වල වෑඩ බන් :(


    ෆෝන් එකේ ඇප්ස්ටෝර් එකේ ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරපන් , ඒ කරලා ෆෝන් එක ඕෆ් කරලා , විනාඩි 5 තියලා ඔන් කරලා බලපන්.


    එහෙමත් කරලා බැලුවා..එත් වැඩ නැ :(



    mageth oya seen eka tiynwa, ube phone eka mokakda?

    Nova 2i



    pickme nam mokkada awulak kiyala FB eke dala tibba


    වෙන ph වල වෑඩ බන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    Huawei awulak mcn...


    Google App Store ekata gihin memory clear karanna... dannam eka hadala kiwa...