KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Pick me එක Zulfer Hassen හදපු ඇප් එකක්ද ? නැත්නම් මිනිහා බිස්නස්මන් කෙනෙක් ද පික්මි ඇප් එක කොම්පැනියකට දීලා හදපු
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    පික්මි හම්බ නිසා වැඩි දෙයක් හෙව්වේ නැහැ බන් :lol:
     
    • Like
    Reactions: KavinduDD

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Pick me එක Zulfer Hassen හදපු ඇප් එකක්ද ? නැත්නම් මිනිහා බිස්නස්මන් කෙනෙක් ද පික්මි ඇප් එක කොම්පැනියකට දීලා හදපු

    මිනිහාගෙ හිස්ටරි එක අනුව අවුරුදු 17 ඉඳන් අයි ටී බිස්නස් සීන් එකෙ ඉන්නෙ
    ඔය එකත් මිනිහාගෙ වෙන්චර් එකක්ළු

    ඇප් එක පොර හදලා නැහැ. කන්සෙප්ට් එක විතරයි පොරගෙ. කන්සෙප්ට් එකත් උගෙ නෙමෙ ඉතිං ඌබර් කන්සෙප්ට් එක තනිකරම ලංකාවෙ ට්‍රාන්ස්පොර්ට් ට්‍රෙන්ඩ් එකට මොඩිෆයි කලා.
    ඉන්වෙස්ටර්ස් ලාට ටොක දාන්න ඔනි නිසා ප්‍රොටොටයිප් එක හදලා තියෙන්නෙ
    කොර් එක ඉන්දියන් ඇප් එකක්. මැප් එක ගූගල් එකෙන් ගෙවලා ගන්නෙ සර්විස් එකට ,

    උබර් එකෙ බිස්නස් මොඩල් එකයි පොරට හැදිච්ච කනෙක්ෂන් ටිකයි තමා පික් මී එකෙ සාර්ථකත්වය
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මිනිහාගෙ හිස්ටරි එක අනුව අවුරුදු 17 ඉඳන් අයි ටී බිස්නස් සීන් එකෙ ඉන්නෙ
    ඔය එකත් මිනිහාගෙ වෙන්චර් එකක්ළු

    ඇප් එක පොර හදලා නැහැ. කන්සෙප්ට් එක විතරයි පොරගෙ. කන්සෙප්ට් එකත් උගෙ නෙමෙ ඉතිං ඌබර් කන්සෙප්ට් එක තනිකරම ලංකාවෙ ට්‍රාන්ස්පොර්ට් ට්‍රෙන්ඩ් එකට මොඩිෆයි කලා.
    ඉන්වෙස්ටර්ස් ලාට ටොක දාන්න ඔනි නිසා ප්‍රොටොටයිප් එක හදලා තියෙන්නෙ
    කොර් එක ඉන්දියන් ඇප් එකක්. මැප් එක ගූගල් එකෙන් ගෙවලා ගන්නෙ සර්විස් එකට ,

    උබර් එකෙ බිස්නස් මොඩල් එකයි පොරට හැදිච්ච කනෙක්ෂන් ටිකයි තමා පික් මී එකෙ සාර්ථකත්වය

    එහෙමද මම හිතුවේ මිනිහා තනියම හදලා පස්සේ දියුණු වුනා කියලා කොමහරි හෙන ලක් එකක් උත්සහයක් ඕනේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තාමත් ඇප් එකේ ලාබය මෙයටද යන්නේ නැතනම් jkoa ලා වගේ කොම්පැනි වලටද , සාරියා කැම්පස් එකකට ෆන්ඩ් කරලා ලොකු සින් එකක් ගියානේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙමද මම හිතුවේ මිනිහා තනියම හදලා පස්සේ දියුණු වුනා කියලා කොමහරි හෙන ලක් එකක් උත්සහයක් ඕනේ

    උත්සහයක් නම් ඔනි අනිවා. උත්සහය නැතුව කිසිදෙයක් හරියට කරන්න බැහැ
    එත් ලංකාව වගෙ රටක මෙ වගෙ බිස්නස් එකක් අඩුවයසක එකෙක් සාර්ථක කරගන්න නම් යමක් කමක් තියෙන පවුලක එකෙක් වෙන්න ඔනි ,කනෙක්ෂන් තියෙන්න ඔනි .
    කනෙක්ෂන් ,කන්සෙප්ට් තමා මූලිකවම. ලොකු කමකට නෙමෙ ,මන් ගාවත් සැහෙන හොඳ කන්සෙප්ට් තියෙනවා. මෙ රටෙ තව උන් ගාවත් එහෙම ඇති. එත් ක්‍රියාත්මක කරගන්න බැහැ කනෙක්ෂන් නැති නිසා .ඕකයි වෙනස.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ වගේම කියන්න පහසු, ගැලපෙන brand name ඒක :yes:
    ඔව් .අයිටි ටෙක් ප්‍රඩක්ට්ස් වල නම තමා මූලිකවම.

    Uber, Alibaba, Youtube,Facebook,Google,Yahoo,
    AirBnB

    ජැක් මා
    Alibaba නම දාලා තියෙන්නෙ එකක් අලිබාබා සහ හොරු හතලිහ කතාව හැමොම දන්න නිසා ඒ නම Universal නමක් ,දෙක A අකුරෙන් නෙ පටන් ගන්නෙ.

    අපෙ උන් කරන්නෙ අර හැම එකටම වගෙ ජාතිකත්වය ඇඟවෙන නම් දානවා, එව්වා කීයෙන් කීයද සාර්ථක වෙන්නෙ ?
    එක්කො ශ්‍රී කෑල්ලක් දාවි, නැත්තම් රාවණා කියලා කෑල්ලක් දාවි ,

    මිනිස්සු අතරට යන ප්‍රඩක්ට් එකක් නම් නම සරල වෙනතරමට මිනිස්සු අතර රැඳෙන විදිය ශක්තිමත්.