ඖ නේ .. domex එක හොද්යිද මචන් ඉක්මනින් ඩිලිවර් වෙනවදවටින බඩු, වටිනව කියල පේන්න යවන්න එපා. ෆේක් එකවුන්ට් හදාගෙන පොන්නයෝ ඉන්නවා බඩු උස්සන, ලැප්ටොප් එහෙම යවලා ශොප් වලට එහෙම වෙලා තිබුනා.සාමාන්යෙන් නම් හොඳයි. ඉක්මන්
පික්මී වගේ එවෙලෙ යන්නෙ නෑ නේද ඩොමෙක්ස්, අර උන්ගෙම ස්ටාෆ් නිසා පාර්සලේ නම් ශුවර්ඖ නේ .. domex එක හොද්යිද මචන් ඉක්මනින් ඩිලිවර් වෙනවද
ෆේක් දාලා නම් යවන්න එපා. අඩුම කොම්පැනිය වග කියන්නෙත් නැහැ. නැති වුනොත් දානවා නම් ඇත්ත දාපන්. මම ෆෝන් ssd ගෙනත් තියෙනවා. ඇත්ත දාපං. නැත්නම් දාන්නේ නැතුව හිටපන්වටින බඩු, වටිනව කියල පේන්න යවන්න එපා. ෆේක් එකවුන්ට් හදාගෙන පොන්නයෝ ඉන්නවා බඩු උස්සන, ලැප්ටොප් එහෙම යවලා ශොප් වලට එහෙම වෙලා තිබුනා.සාමාන්යෙන් නම් හොඳයි. ඉක්මන්
මම කියල තියෙන්නෙ රයිඩර්ල ගැන, එකවුන්ට් විකුණන්න තියෙනවා ගෲප් වල පොඩි ගණන් වෙන්නෙ. රස්සාවටම ෆේක් එකවුන්ට් වලින් දුවන උන් ඉන්නවා බෑන් වෙන්න බෑන් වෙන්න,.් ඩිලිවරි ෆී එක රිෆන්ඩ් කරයි නැති උනොත්. කියන්නෙ රයිඩර් ඩීටේල් දීලා පොලිසි යන්න කියල.කියවීමට පහසු ලෙස එඩිට් කලාෆේක් දාලා නම් යවන්න එපා. අඩුම කොම්පැනිය වග කියන්නෙත් නැහැ. නැති වුනොත් දානවා නම් ඇත්ත දාපන්. මම ෆෝන් ssd ගෙනත් තියෙනවා. ඇත්ත දාපං. නැත්නම් දාන්නේ නැතුව හිටපන්
ow mama dakka meke ekekuth fb eke pickme accounts illala post dala tibbaමම කියල තියෙන්නෙ රයිඩර්ල ගැන, එකවුන්ට් විකුණන්න තියෙනවා ගෲප් වල පොඩි ගණන් වෙන්නෙ. රස්සාවටම ෆේක් එකවුන්ට් වලින් දුවන උන් ඉන්නවා බෑන් වෙන්න බෑන් වෙන්න,.් ඩිලිවරි ෆී එක රිෆන්ඩ් කරයි නැති උනොත්. කියන්නෙ රයිඩර් ඩීටේල් දීලා පොලිසි යන්න කියල.කියවීමට පහසු ලෙස එඩිට් කලා
ehema eke okun aran maru unoth BS