Pickme flash වලින් පාර්සල් යවන අය

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Pickme flash හොදයිද ඉක්මනින් ඩ්ලිවර් වෙනවද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    වටින බඩු, වටිනව කියල පේන්න යවන්න එපා.

    ෆේක් එකවුන්ට් හදාගෙන දුවන රයිඩර් පොන්නයෝ ඉන්නවා බඩු උස්සන, ලැප්ටොප් එහෙම යවලා ශොප් වලට එහෙම වෙලා තිබුනා.සාමාන්‍යෙන් නම් හොඳයි. ඉක්මන්
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Camacho and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    වටින බඩු, වටිනව කියල පේන්න යවන්න එපා. ෆේක් එකවුන්ට් හදාගෙන පොන්නයෝ ඉන්නවා බඩු උස්සන, ලැප්ටොප් එහෙම යවලා ශොප් වලට එහෙම වෙලා තිබුනා.සාමාන්‍යෙන් නම් හොඳයි. ඉක්මන්
    ඖ නේ .. domex එක හොද්යිද මචන් ඉක්මනින් ඩිලිවර් වෙනවද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ඖ නේ .. domex එක හොද්යිද මචන් ඉක්මනින් ඩිලිවර් වෙනවද
    පික්මී වගේ එවෙලෙ යන්නෙ නෑ නේද ඩොමෙක්ස්, අර උන්ගෙම ස්ටාෆ් නිසා පාර්සලේ නම් ශුවර්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වටින බඩු, වටිනව කියල පේන්න යවන්න එපා. ෆේක් එකවුන්ට් හදාගෙන පොන්නයෝ ඉන්නවා බඩු උස්සන, ලැප්ටොප් එහෙම යවලා ශොප් වලට එහෙම වෙලා තිබුනා.සාමාන්‍යෙන් නම් හොඳයි. ඉක්මන්
    ෆේක් දාලා නම් යවන්න එපා. අඩුම කොම්පැනිය වග කියන්නෙත් නැහැ. නැති වුනොත් දානවා නම් ඇත්ත දාපන්. මම ෆෝන් ssd ගෙනත් තියෙනවා. ඇත්ත දාපං. නැත්නම් දාන්නේ නැතුව හිටපන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ෆේක් දාලා නම් යවන්න එපා. අඩුම කොම්පැනිය වග කියන්නෙත් නැහැ. නැති වුනොත් දානවා නම් ඇත්ත දාපන්. මම ෆෝන් ssd ගෙනත් තියෙනවා. ඇත්ත දාපං. නැත්නම් දාන්නේ නැතුව හිටපන්
    මම කියල තියෙන්නෙ රයිඩර්ල ගැන, එකවුන්ට් විකුණන්න තියෙනවා ගෲප් වල පොඩි ගණන් වෙන්නෙ. රස්සාවටම ෆේක් එකවුන්ට් වලින් දුවන උන් ඉන්නවා බෑන් වෙන්න බෑන් වෙන්න,.් ඩිලිවරි ෆී එක රිෆන්ඩ් කරයි නැති උනොත්. කියන්නෙ රයිඩර් ඩීටේල් දීලා පොලිසි යන්න කියල.කියවීමට පහසු ලෙස එඩිට් කලා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මම කියල තියෙන්නෙ රයිඩර්ල ගැන, එකවුන්ට් විකුණන්න තියෙනවා ගෲප් වල පොඩි ගණන් වෙන්නෙ. රස්සාවටම ෆේක් එකවුන්ට් වලින් දුවන උන් ඉන්නවා බෑන් වෙන්න බෑන් වෙන්න,.් ඩිලිවරි ෆී එක රිෆන්ඩ් කරයි නැති උනොත්. කියන්නෙ රයිඩර් ඩීටේල් දීලා පොලිසි යන්න කියල.කියවීමට පහසු ලෙස එඩිට් කලා
    ow mama dakka meke ekekuth fb eke pickme accounts illala post dala tibba :baffled: ehema eke okun aran maru unoth BS
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    cash walin gewanawa nam gewanna one pickup point ekenda? mata badu wagayak gennaganna one ,ethakota mama cash gewanawa nam genawata passe denna barida?